චීනය කරපු බරපතල වැරැද්දක් ගැන හිටපු ජනාධිපති කියයි.
චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම අසාධාරණ හා බරපතල වැරැද්දක් සේ තමන් සලකන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පොලොන්නරුව නවනගරය බෞද්ධ සංගම් ශාලාවේදී පැවති…

























