රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!
සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත. නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට…
සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින් රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත. නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට…
නුදුරු අනාගතයේදීම මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ උඩු යටිකුරු වීමක් සිදුවීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි. මෙරට දේශපාලනයේ පෙරළිකාර කාලපරිච්ඡේදයක් පසුකරමින් පවතින බව අවධාරණය…
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් පවරා ගැනීමේදී අත්පත් කර ගත් ඉඩම් ප්‍රමාණය සහ ඒ ඒ රජයන් කාලවලදී බැහැර කළ ඉඩම්වල නිවැරදි දත්ත නොමැති බවද එසේම පවරාගත් ඉඩම්වලට අදාළ ගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන…
අද ජනතාව බය නැතුවම වත්මන් ජනාධිපතිවරයාට පිස්සු බව ප්‍රසිද්ධියේම කියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. " මේකට පිස්සු, මුංට පිස්සු " කියා පැහැදිලිවම කියන බවත් එදා ජේ. ආර්. ජයවර්ධන මහතාට, චන්ද්‍රිකා මැතිණියට හෝ…
වතු කම්කරු මාතාවක් ජීවත් වීම සදහා ඉදි කර ගත් කුඩා කාමරයක් කඩා විනාශ කර ඇයට පහර දුන් බවට චෝදනා ලබන කළමණාකරුට එරෙහිව නීතිය කියාත්මක කරන ලෙස බලකරමින් කොළඹ දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් විරෝධතාවක් දියත් කර තිබේ.…
පනාමුරේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් මේ වන විට එම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරිමට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇත. සිය 14 හැවිරිදි…
කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු…
කහටගස්දිගිලිය හොරොව්පොතාන හා ගලෙන්බිදුණුවැව යන ගොවි ජනපදයන් හි මහ කන්නයේ බඩ ඉරිඟු වගාවකට රසායනික පොහොර ලබා දීම සදහා එක් පොහොර මිටියකට අධික මුදලක් එක්කාසු කරනා බව ගොවින් පවසති. කිලෝග්‍රෑම් පනහක මිටියක් සදහා රුපියල් හයදහස් පන්සියක මුදලක්…
විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ 50% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එම අඩුවීම පෙන්නුම්කරන බව විදේශීය අංශයේ 2021 සැප්තැම්බර් මාසයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ…
ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු ඊයේ (15) සිට තාවකාලිකව අත්හිටුවන ලදි. එසේ කිරිමට හේතු වුයේ මෙරට ඇති උග්‍ර ඩොලර් අර්බුදය නිසාය. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදිද මේ ඉන්ධන ගැටලුවන පිලිබඳ අවධානය යොමු වු…
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත සමාලෝචනයට ලක් කිරීමේ අවශ්‍යතාව පහුගිය කාලය පුරාම දේශපාලන මෙන්ම සිවිල් සමාජය ඇතුලු මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබුණි. හැත්තෑව දශකයේ අග භාගයේදී තාවකාලික පනත් ලෙස රැගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා…
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ඊයේ [15] පෙරවරුවේ රැස්වූ දෙමළ දේශපාලන නායකයන්, පාලත් පාලන ආයතන නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව උද්ඝෝෂණය කළේ වවුනියා නෙදුන්කර්නි ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිවයි. වවූනියාව වැනි දෙමළ ජනතාව බහුතරය වෙසෙන ප්‍රදේශ…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ආචාර්ය ජගත් බාලසුරිය පසුගිය ඔක්තෝබර් මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස් වු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි. ශ්‍රී ලංකා…
බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ. පිරිපහදුව වසා දැමීමට හේතුව…
ශ්‍රි ලංකාවේ ඉඩම් විදේශයන්ට විකුණන බව, බදු දෙන බවට පහුගිය කාලය පුරාම ආණ්ඩුවට එල්ල වු චෝදනාය. විශේෂයෙන්ම කොළඹ නගරයේ ඉඩම් , යාපනයේ ඉඩම් ඒ් අතර කියැවිණි. මේ අතර අද ( 15) ශ්‍රි ලංකා නිව්ස් වෙබ් අඩවිය…
වර්තමාන රජය බලයට පත් වන විට ජනතාවට විවිධ දේශපාලන පොරොන්දු ලබා දුන්හ. ඒ අතර පොලිස් රණවිරු ආබාධිත පිරිසට මියෙනතුරා දීමනා හා ගෙවීම් කරන බවද විය. නමුත් තවම එය ඉටු වී නැත. මේ නිසා පොලිස් ආබාධිත…
ශ්‍රි ලංකාවේ රාජ්‍ය සේවය ලංකා රජයට දරා ගත නොහැකි මට්ටමක පවතින බව පහුගිය කාලය පුරාවට කතාබහට ලක් වුවකි. විශේෂයෙන්ම මෙරට ආදායමෙන් වැඩි මුදලක් වැය වන්නේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම සඳහා බව පහුගිය කාලයේ ආණ්ඩුව ද…
දකුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ගැන ජනමාධ්‍ය කටයුතු භාර අමාත්‍යවරයා විරෝධය පල කර මාසයක් ගතවන්නටත් මත්තෙන්, යටත් විජිත සමයේ ක්‍රියාත්මක වු සුනඛ බද්ද යළි පැනවීමේ උත්සාහයක් ගැන රටට හෙළි කළ මාධ්‍යවේදීන් තිදෙනකු රහස් පොලිසියට…
දරාගත නොහැකි ආකාරයෙන් දිනෙන් දින ඉහළ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත හෙලන ලෙස රජයට බල කරමින් මුලතිව්හි ජනයා විරෝධතාවයක ඊයේ (11) නිරත විය. ප්‍රාදේශිය දේශපාලනඥයන්ගේද සහභාගීත්වයෙන් පුදුකුඩිඉරිප්පු නගරයේ සිට ප්‍රදේශිය සභාව දක්වා විරෝධතා පා ගමනින්…
සිය ඥාති දියණියට සහ ඇගේ සැමියාට එල්ල වී තිබෙන මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කර මසක් ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කළ නියෝගය ඉටු කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අසමත් වී…
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ 76 වෙනි අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. මේ ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අයවැය ලේඛනයය. 2022 මුදල් වර්ෂය…
අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින් රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම…
ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය කල්දමාවි යන සැකය සියලු දෙනාට මේ වන විට මතුව තිබෙන ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඔහු පවසන්නේ නව මැතිවරණ ක්‍රමයක් සකස්වීමේදී මහජන කැමැත්ත සාධාරණව නියෝජනය විය…
නව ව්‍යවස්ථාව සකස් කිරීම අවසන් අදියරේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළ අතර අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු අබ්දුල් වහීබ්,…
එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පවරා දුන් බලය ජනාධිපතිවරයා විසින්ම ඉවත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes