ගෑස් හිල වහන්න ජනපතිගෙන් කමිටුවක්!
මේ වනවිට දිවයිනේ සතර අතින් වාර්තා වන්නේ ගෑස් පිපිරීම් ය. තැන තැන කසුකුසු ගෑස් සිලින්ඩර මාරයා ගැනය. ගෙදර උන්දෑට දැන් නින්ද යන්නේ ද නැත. සැරි සැරේ අවධිවන්නේ ගෑස් කාන්දුවක් දැයි විපරමටය. එනිසා සැමියාත් විටින් විට…
මේ වනවිට දිවයිනේ සතර අතින් වාර්තා වන්නේ ගෑස් පිපිරීම් ය. තැන තැන කසුකුසු ගෑස් සිලින්ඩර මාරයා ගැනය. ගෙදර උන්දෑට දැන් නින්ද යන්නේ ද නැත. සැරි සැරේ අවධිවන්නේ ගෑස් කාන්දුවක් දැයි විපරමටය. එනිසා සැමියාත් විටින් විට…
දරාගත නොහැකි ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දිනෙන් දින ඉහළ ඉහල යමින් තිබියදී තමන්ට ලැබෙන වැටුප බඩ වියත රැක ගැනීමට කිසිදු අයුරකින්වත් ප්‍රමාණවත් නොවීම ගැන විරෝධය දක්වමින් ලංකාවේ ප්‍රධාන පෙලේ තේ වතු යායක කම්කරුවන්…
කතරගම සංචාරක නිවාඩු නිකේතන අලුත්වැඩියාවට රැපියල් මිලියන 29 න් මිලියන 11 ක් නොකළ වැඩ සඳහා ගෙවීමේ සිද්ධියේ වරදකරුවන්ට නීතිපති මඟින් දඬුවම් ලබා දෙන ලෙස නිර්දේශ කර ඇතත් තවමත් එය ක්‍රියාත්මක වී නොමැති බව පාර්ලිමේන්තු කොප්…
2015 ජනවාරි 01 සිට 2021 ඔක්තොම්බර් මස 31 දක්වා මාස 82ක කාලයක් තුළ ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී ඇතැයි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය සඳහා රජය සිවිල් සමාජය සමඟ සම්බන්ධ වීම අරඹා ඇති බව සම්මුතිය සඳහා ශ්‍රී ලංකා සාමූහිකය ප්‍රකාශ කර සිටියි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව ඔවුන්ගේ යෝජනාවල වර්තමාන තත්ත්වය පිළිබඳව…
https://youtu.be/FF6kTgVBrl0
දවස පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ගෑස් ටැංකි පුපුරා යාම් වාර්තා වුයේ ජනතාව තිගැස්මට ලක් කරමිනි. ගෑස් මිල ඉහළ යාම, ගෑස් හිඟ වීම යන කරුණු නිසා කැළඹීමට පත්ව සිටි ජනතාව තව තවත් තිගැස්මට ලක් වුයේ…
දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු නව විකෘති කොවිඩ් ප්‍රභේදය මේ වන විට නම් කර ඇත්තේ ඔම්ක්‍රොන් ලෙසිනි. මෙම විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යා හැකි බවට විද්‍යඥයින් අනුමාන කර ඇත. මේ…
https://youtu.be/IVLWrQQj_Is
නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු…
මෙරට රාජ්‍ය ආයතන 32ක් බරපතල පාඩු ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි. කෝප් කමිටුවට අනුව වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා…
https://youtu.be/sR7G0fJdzlA
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 40ක් පමණ පැරණි පනතක් බවත් එම පනත හකුළා ගැනීමට රජය කටයුතු නොකරන බවත් තර්ජන වලට බයේ එම නීති හකුළා නොගන්නා බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. නමුත් එහි යම්…
කින්නියා, කුරුඤ්ඤංකේනි ප්‍රදේශයේ දි පාලම් පාරුවක් පෙරලි හය දෙනෙකු මියගොස් විසිදෙනෙකු තුවාල ලැබිමේ සිද්ධියට එම පාලම් පාරුව ධාවනයට අවසර දිමේ චෝදනාවට කින්නියා නගර සභාවේ සභාපති එස්.එච්.එම්.නලිම් මහතාව ඊයේ (25) දහවල් කින්නියා පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.…
පොලිස් අත්අඩංගුවට පත් වු සැකකරුවෙකු නිති වීරෝධි ලෙස අද (26) දිනයේදීද පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් ඇත. එසේ මිය ගොස් ඇත්තේ හේවාලුණුවිලගේ ලසන්ත නැමැත්තෙකි. මාතර වැලිගම වරකා පිටියේදී පසුගිය සැප්තැම්බර් 4 වැනිදා මරාදැමූ සන්ශයින්…
https://youtu.be/q2ZAKwlOs2k
රාජපක්‍ෂ ආණ්ඩුව ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජාතිකවාදය තහවුරු කරන්නක් බවට දෙමළ දේශපාලන නායකයෝ ප්‍රකාශ කරති. දෙමළ ජාතික සන්ධානයේ නායකයන් මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුවේ ආරාධනයෙන් ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැද…
' මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ විවාහයට මම කැමති වුණේ.…
වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කරන නිහඩ පිළිවෙතට විරෝධය පා සුව සේවයේ වෘත්තීය සමිති පහළොවක් ඒකාබද්ධව දෙදින වැඩ වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසන්නේ…
ග්ලයිෆොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් යන පළිබෝධනාශක තහනම් කරමින් 2014 වසරේදී නිකුත් කළ නිවේදනය අවලංගු කරමින් පසුගියදා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ නොවැම්බර් 22 දාය. මේ ගැසට් නිවේදනය නිකුත් කර පැය…
පැය 48 වර්ජනයෙන් ලාදුරු හැදිලා වගේ ඉන්න ආණ්ඩුවේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ඇහැ ඇරැනේ නැතිනම් අඛණ්ඩ වර්ජනයකට යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ, කැඳවුම්කරු, රවී කුමුදේශ් මහතා පවසයි. මේක නවත්තාගන්න පුළුවං වර්ජනයක්. උද්දච්ච ඇමැතිවරු සහ වැඩ…
සිය දෛනික මුලික වැටුප කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් දහසකට අධික කඳුකර වතු කම්කරුවන් සමූහයක් එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. නොවැම්බර් 23 වැනි අඟහරුවාදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සදහා එක්දහස් පන්සීයකට…
අද (23) උදෑසනම අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන සිද්ධියකි. ඒ් ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද උදෑසන 07.30 පමණ අනතුරට පත්වීමය. මේ ලාරුව පෙරලි යාමෙන් එහි…
ශ්‍රී ලංකාවේ 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තෝරාගනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය විසින් බව හිටපු අමාත්‍යවරයෙක් පවසයි. නවීන් දිසානායක හිටපු ඇමතිවරයා මෙම හෙලිදරව්ව කළේ පසුගිය දා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බව සති…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසා ඇත්තේ කොවිඩ් ආසාදිතයන් යළිත් ඉහළ යමින් පවතින බව පැහැදිලිව පෙනෙන බවය. එමෙන්ම මේ වන විට රට තුළ හඳුනාගත් COVID-19 රෝගීන්ගේ සම්භවය හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes