මහජන ආරක්ෂාවට හමුදාව කැදවයි
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . මේ…
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . මේ…
නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනඅද (22)පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම්දීම දුන්නේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අභිනව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීම සිදු විය.
ශ්‍රී ලංකාව යනු අරගල භූමියකි. අරගලයක් නොමැතිව ගෙවී ගිය වසරක් පිළිබදව මතකයට නගා ගැනීමට පවා අපට අපහසුය. උද්ඝෝෂණ, පිකටින්, පෙළපාලි, සත්‍යග්‍රහ, උපවාස සිට මාරාන්තික උපවාස දක්වාත්, සංකේත වැඩ වර්ජන, වැඩ වර්ජන හා අඛන්ඩ වැඩ වර්ජනයේ…
-කේ. සංජීව- අද (22) හවස ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පිහිටි විරෝධතා ස්ථානය ඉවත්කරගන්නා බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදී අද (22) අලුයම 1.30ට පමණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෘජු නියෝගයෙන් ගෝල්ෆේස් පැමිණි පොලිස් එස්ටීඑෆ් ත්‍රිවිද හමුදා ඒකාබද්ධ…
මහාචාර්ය එම්. ඕ. ඒ. ඩි. සොයිසා මහතා අභාවප්‍රාප්ත වි ඇති බව සංවේගයන් දැනුම් දෙමු. එතුමා කාලයක්ම රෝගාතුරව සිටියේය. එතුමා දේශපාලන විද්‍යාව පිළිබඳ අප රටේ සිටි ඉහළ පෙළේ ගුරුවරයෙකි. එසේම ජිවිතය හා දේශපාලනය පිළිබඳ ඉතා…
මම වසන්ත ඔබේසේකරගේ බම්බලපිටියේ නිවසට යන්න එන්න ගත්තේ 1984 දී විතර. මම වසන්තගේ ගෙදරට එක්කර ගෙන ගිහින් අඳුන්වල දුන්නේ වසන්ත කුලතුංග. නොම්බර 15 ලෝරිස් පාර, බම්බලපිටියේ එකල තිබුණු මහගෙදරට යාව පිටිපස්සේ ගෙයි වසන්ත ජීවත් වුණේ…
වෙරිටේ රිසර්ච් ආයතනය 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත. සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව…
මෙලෙස සිපෙට්කෝ ආයතනය විසින් යළි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ දින ගණනාවකට පසුවයි. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වේ. අද (21) ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහනයේ ලියාපදිංචි…
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස…
ඉන්දියාවේ 15 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද ගණන් කිරීම අද (21) පෙරවරු 11.00 ට ආරම්භ කෙරේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුගිය සඳුදා පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළු ස්ථාන 31 කදී සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවන් තුළ…
අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණි. ඒ ඡන්ද 134 ලබා ගනිමිනි. එසේම ප්‍රකාශිත ඡන්ද 223 අතරින් ඡන්ද 04 අවලංගු…
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් ගාලුමුවදොර ඇති බණ්ඩාරනායක පිළිරුව පෙරළා දැමීමේ සූදානමක් ඇතැයි කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව කොටුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ බණ්ඩාරනායක…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුර හැර ගිය පසු පුරප්පාඩු වූ එම තනතුරට අනුප්‍රාප්තිකයෙක් තෝරාගැනීමේ ඡන්දය මේවනවිට ආරම්භ වී ඇත. මෙම පාර්ලිමේන්තු ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක ඉදිරිපත්වී සිටින…
වර්ෂ 2005දී කටුනායක පිහිටි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී කාන්තාවක් ලිංගික දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙත වාර්ථා වී තිබුණි. ඇය ඇය අපර්ණා ජීවන්ති යැයි උපකල්පණය කරමු. ඇයට ඒ වන විට…
අද දින ආරම්භ වූයේ මතවාදෙන් ඔබ්බට ගොස් ආරම්භ උනු සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවන අරගලය ගොඩනැංවීම වෙනුවෙන් ඇප කැප වෙන බවත් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ටද පොදු ගමනක් යාමට එක්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම…
පොහොට්ටුවේ අති බහුතරයක් ඉන්නේ ඩලස් අලහප්පෙරුම සමග බව පොහොට්ටුවේ සභාපති ජී.එල් පීරිස් සඳහන් කළේය. ඩලස් අලහප්පෙරුමගේ නම ජනාධිපති සටනට යෝජනා කිරීමෙන් අනතුරුව ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එමෙන්ම තමන්…
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි. ඒ අනුව සියයට 2.23කින් බස් ගාස්තු අඩුවන අතර අවම බස් ගාස්තුව රුපියල් 38ක් ලෙස සංශෝධනය වනු ඇති.
හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමට අදාළව මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ලවෙමින් ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබේ. එනම් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුනහොත් නරක ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවූ බවට…
එක්සත් ජාතික පක්ෂ නායක, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන…
හෙට ජනාධිපති ලෙස තේරී පත් වෙන්නට සිතන හතර දෙනාගෙන් රනිල් තමයි වඩාත්ම සුදුසු කියලා සමහරු හිතනවා. ඒකට හේතුව පවතින ආර්ථික අර්බුදයට විසඳුම ඔහු ළඟ ඇතියි කියලා ඔවුන් සිතීමයි. බැලූ බැල්මට මේ තර්කය සාධාරණයි. දැන් තියෙන්නේ…
ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවට පැවසීය. එසේම එම යෝජනාව ජී.එල් පීරිස් විසින් ස්ථිර කරන ලඳි තවද ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා…
රාජපක්ෂ විරෝධී අපේක්ෂකයා ලෙස ඩලස් අලහප්පෙරුම විපක්ෂයේ පක්ෂ සමඟ එකඟතාවයෙන් තරඟ කරනු ඇතැයි දැනගන්නට ලැබේ. අයිතිය වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ යහපාලනයේ හිටි ප්‍රබල අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේ අගමැති ධුරය පිළිබඳව තිබුණ ගැටලුව පිළිබඳව සාකච්ඡාකර එකඟතාවයකට…
දැනට ලංකාවේ පවතින විවිධ ගැටලු විසඳීම සඳහා ගෙන ඇති සහ ක්‍රියාත්මක කිරීමට යෝජිත ක්‍රියාමාර්ග ඇතුලත් වැඩපිළිවෙල පිළිබඳව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) විශේෂ ප්‍රකාශයක් කළේය. එම කරපු වැඩ සහ කරන්න ඉන්නා වැඩ මෙසේය :…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes