ඩලස්ගේ නායකත්වයෙන් පොහොට්ටුවෙන් පිරිසක් විපක්ෂයට
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගන්නා බව එම පෙරමුණේ හිටපු සභාපති මහාචාර්‍ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුවේදී අද (31) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. ඒ අනුව මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්,…

























