සමන්තා පවර් ජනපති හමුවෙයි
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් අද (11) පෙරවරුවේ ජනාධිපති රනිල්වික්‍රමසිංහ අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. එනම් ජනාධිපති කාර්යාලයේ දී හමුව සිදුව ඇති අතර, ජනාධිපතිවරයා හා සමන්තා පවර් අතර නිල සාකච්ඡා…

























