මාලිමා රැල්ල දෙස බාලා හිඳීමේ සවුන්දර්‍ය…!!
ජාතික ජන බලවේගය විශාල ජන ප්‍රසාදයක් අත් කරගෙන. ෆේස්බුක් පෙන බුබුල කෙසේ වෙතත් භූමියේත් තියෙන්නේ රැල්ලක්. ජවිපේ මුලින් අරගලයට සහාය නොදුන්නත් මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අරගලය ඔවුන් සතු කරගෙන ඉවරයි. ඒක ඔවුන්ගේ දේශපාලනයේ විශාලම ජයග්‍රහනයක්. ඔව්…

























