බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං
වර්තමාන ආර්ථික අර්බුදය තුළ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ණයට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (16) හමුවී ඇත. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක්…