සිනමැටික් මොහොතවල් මවන හතරමං හන්දියක වචන’තර…!
- ඩිල්ෂානි චතුරිකා දාබරේ - සඳුන් ප්‍රියංකර විතානගේගේ 'හතරමං හංදියක වචන'තර' කියවන අතරෙදි වෙනත් විදෙස් කතුවරයෙකුගේ කතාවකුත් කියවන්න මෑතකදි මට වැඩසැලසුණා. ඒ කියැවීම නිසා මේ ලිවීම ලේසි වුණා. කතුවරයා ගේබ්‍රියෙල් ගර්සියා මාකේස්. ඔහුගේ Strange Pilgrims…