රජයේ පාසල් වලට ළමුන් ඇතුලත් කරගැනීමේදී රජයේ වරප්‍රසාද වලට 50%ක්!
https://youtu.be/wb2lg4cfnfE
https://youtu.be/wb2lg4cfnfE
දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු 2024 වසරේ මැයි මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමූහ මංකොල්ල…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි…
මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට කිවියර හා ගුරුවර අහ්නාෆ් ජසීම්ගේ නාමය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා නම් කළ පුද්ගල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. රජය විසින් වසර දෙකකට ආසන්න කාලයක්…
අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අපරාධ නඩු කඩිනමින් විසඳා ගැනීම, අධිකරණ කටයුතු වල ප්‍රමාදය අවම කර ගැනීම තුළින් නඩු ගොඩ ගැසීම අඩුකර ගැනීම මෙන්ම බන්ධනාගාර…
විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඊයේ (04) අංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී අනුමැතිය ලබාගත් බවත්…
ඉන්දීය මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ජයග්‍රහණය හිමිකරගෙන ඇත. මැතිවරණ ජයග්‍රහණයත් සමග ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා නරේන්ද්‍ර මෝදි මහතා නම් කරන බවත්…
පසුගිය දවසක හිරු ටීවී ආයතනය මල්වානේ ගංවතුර වාර්තා කරද්දී තරුණ මාධ්‍යවේදිනියක් පපුව මට්ටම දක්වා දියේ බැස වාර්තා කරන ආකාරය ගැන මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිවේදිකාව පමණක් නොව සමස්ත කණ්ඩායමම ඉන්නට අත්තෙ ගංවතුරෙ…
https://www.youtube.com/watch?v=Ct2FbWTWX9w&t=7s
ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක්…
ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඉන්දියාව යන දකුණු ආසියාතික රටවල සමාජ මාධ්‍ය වේදිකා පරිශීලකයන් අනිසි ලෙස වාරණයට ලක්වන බව ලර්න් ඒෂියා ආයතනය, ඉන්දියාවේ දිල්ලි ජාතික නීති විශ්වවිද්‍යාලය සහ බංග්ලාදේශයේ බ්‍රැක් විශ්වවිද්‍යාලයේ…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සැඟව සිටිය දී අත්අඩංගුවට පත්ව තිබෙනවා. අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු…
කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ මහේස්ත්‍රාත්වරයා සිදු කළ පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් කන්තලේ අග්‍රබෝධි ජාතික…
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු සඳහන් ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකුට වසර 5ක අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ. සැකකරු අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිසා විනිසුරු එම් ෆරුක්ඩීන් මහතා මහතා මෙම නියෝගය…
දෙවනවර කියවීම සඳහා අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය පසුගියදා හිමිවිය. පසුගියදා (27) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ තලතා අතුකෝරල…
2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර්…
එකමත් එක කාලෙක එක ලෝක කුසලානයක් බලන්න බටපොළ ඇන්ටනා කරකවා කරකවා ඉන්න වෙලාවක තමයි ඩයලොග් ටීවී ආවේ. ඒක ආව කියන්නේ මැච් බලන්න දහදුක් වින්ද අපිට ලොකු සහනයක් උණා කියන එක. ඒක විසින් අපි ටීවී බලන…
යුද්ධය නිමා වී වසර 15ක් සම්පුර්ණ වන විට, තවදුරටත් රටේ යුද්ධයක් නොපවතින නමුත්, ඊට අදාළ ගැටලු එසේ අවසන්වී නැති බව පැහැදිලිව දැකගත හැක. මිලිටරි යාන්ත්‍රණ ක්‍රියාත්මක වූ උතුර සහ නැඟෙනහිර ප්‍රදේශවලින් පිටතදී, යුද්ධය පසුබැස යන…
පසුගියදා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සල (Bar Council) රැස්වීමේදී නීතිඥ සංගමයේ ප්‍රධාන නිලධාරීන් විසින් ජයිකා ආධාර මත ලැබුණු ව්‍යාපෘතියක මුදල් බෙදාහැරීමේදී සිදු වූ මූල්‍ය සහ කාර්‍යපටිපාටි අවභාවිතාවයන් සම්බන්ධව දැඩි ලෙස විවේචනයට ලක් වී…
කොළඹ නීතිඥ සංගමයේ ඊයේ දින එනම් මැයි මස 30 වන දින පැවති කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවතින අර්බුදකාරී තත්වය සාකච්ඡා වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ…
2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ…
මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කළ බවට චෝදනා කරමින් වනජීවී දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ විවිධ වර්ගයේ පක්ෂීන් හා පක්ෂීන්ගේ බිත්තර එම පක්ෂීන් ආනයනය කළ හිමිකරුට මුදාහරිණ ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත. මෙම පක්ෂීන් විදේශයක සිට ආනයනය…
එයි.එස්. ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියමින් ඉන්දියාවේ දී අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අතුඅඩංගුවට ගැණුනු කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්…
පසුගිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංග බණ්ඩාර විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරණය වෙනුවට වසර දෙකක කාලයකට රජයේ සහ ජනාධිපතිවරයාගේ කාලය දිගු කිරීම ගැන දැඩි ආන්දෝලනාත්මක අදහසක් පැවසුවේය. ඒ සමගම විපක්ෂයේ දේශපාලන…
https://youtu.be/KTKWbhOSvUs
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes