ක්‍රිකට් පාලක මණ්ඩලයට නව ව්‍යවස්ථාවක්!
ජාතික ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ මුහුණ දුන් දැඩි පසුබෑම සහ ක්‍රිකට් පරිපාලනයේ ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබූ කැබිනට් අනු කමිටුවේ නිර්දේශයට අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ…
























