නඩු ලක්ෂ 11ක් විසඳන්න විනිසුරන් ඉන්නේ 399යි
ලංකාවේ උසාවි තුළ දැනට ක්‍රියාත්මක නඩු එකලොස් ලක්ෂ විසිහත් දහසක් (1127000) විභාග කිරීම සඳහා අධිකරණය තුළ සිටින්නේ විනිසුරන් 399ක් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අධිකරණ කටයුතු ප්‍රමාදය සහ ඊට සම්බන්ධ කරුණු පිළිබඳව…