මොනවද මේ දියතරිප්පු කණ්ණාඩි?
අවකාශය නවතම පුවත් විශේෂාංග

මොනවද මේ දියතරිප්පු කණ්ණාඩි?

ලොව මුල්ම ඇස් කණ්ණාඩි ලෙස ඇතමුන් හදුන්වන දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කරන ලද්දේ ලක්දිව ගඟසිරිපුර ගම්පොල රාජධානි සමයේදීය. ගම්පොල රාජධානිය කරගත් හතරවෙනි බුවනෙකබාහු රජුට ඇස් නොපෙනීමේ දෝෂයක් ඇති වී දියතරිප්පු ගලින් ඇස් කන්ණඩියක් නිර්මාණය කෙරුණු…

පවුල් 1,792,265කට ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ! – අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ආර්ථික නවතම පුවත්

පවුල් 1,792,265කට ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ! – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල් 1,280,000ක් “අස්වැසුම” සඳහා ඉල්ලුම් කර ඇති අතර, ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇත. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් “අස්වැසුම” සඳහා සුදුසුකම් නොලබන පවුල් 393,094ක් සඳහා අභියාචනා/විරෝධතා ක්‍රියාවලිය අවසන් වනතුරු සමෘද්ධි…

බාල බෙහෙත් ලංකාවට ගේන්නේ නෑ!
නවතම පුවත්

බාල බෙහෙත් ලංකාවට ගේන්නේ නෑ!

බාල ඖෂධ මෙරටට නොගෙනෙන බවත් මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන එන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියන්නේ බාල බෙහෙත් කියා දෙයක් ලෝකයේ කොහේවත්…

උමාරා ගැයූ ජාතික ගීය ගැන රජයේ පරීක්ෂණයක්!
නවතම පුවත්

උමාරා ගැයූ ජාතික ගීය ගැන රජයේ පරීක්ෂණයක්!

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය විකෘති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අද දෙරණට අනුව අද…

පාඨලීට එරෙහිව පවරා ඇති නඩුව කල් යයි!
නවතම පුවත්

පාඨලීට එරෙහිව පවරා ඇති නඩුව කල් යයි!

2016 වසරේ රාජගිරියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණය විසින් සැප්තැම්බර් මස දක්වා කල් තැබුණා. අද දෙරණට අනුව, නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද…

2024 කියන්නේ මැතිවරණ වර්ෂයක් – රුවන් විජේවර්ධන
නවතම පුවත්

2024 කියන්නේ මැතිවරණ වර්ෂයක් – රුවන් විජේවර්ධන

මැතිවරණ තුනක් පැවැත්වෙන බැවින් 2024 වසර මැතිවරණ වසරක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසීය. විජේවර්ධන පැවසුවේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ ලබන වසරේ පැවැත්වෙන බවයි. ජනාධිපති රනිල්…

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 70කට ආසන්න පිරිසක් රට හැර යයි!
නවතම පුවත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 70කට ආසන්න පිරිසක් රට හැර යයි!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලුවක් වී තිබෙන බව පැවසෙනවා. 2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ…

ප්‍රේමකීර්ති හෙවත් නොසිඳෙන ප්‍රේම උල්පත!
අවකාශය නවතම විශේෂාංග

ප්‍රේමකීර්ති හෙවත් නොසිඳෙන ප්‍රේම උල්පත!

1989 ජූලි මාසයේ 31 වැනිදා ද කලු ව යන්නේ එළිය දුන් සඳකට වෙඩි තියා බිම හෙලීම නිසාය. මීට වසර තිස් හතරකට එපිට දවසක දී සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය විය. කිසිවකුටත් අබමල් රේණුවක…

පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන රැලියක් අතරතුර  පිපිරීමක්!
නවතම පුවත් විදෙස්

පාකිස්ථානයේ ඉස්ලාමීය දේශපාලන රැලියක් අතරතුර පිපිරීමක්!

පකිස්ථානයේ ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැලියක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. Jamiat Ulema-e-Islam-Fazl (JUI-F) රැස්වීමක් පවත්වමින් සිටි වයඹ දිග Bajaur දිස්ත්‍රික්කයේ සිදුවූ පිපිරීමෙන් 100කට වැඩි පිරිසක් තුවාල…

ගෝලීය වාෂ්පීකරණ යුගය පැමිණෙයි!
නවතම පුවත් විදෙස්

ගෝලීය වාෂ්පීකරණ යුගය පැමිණෙයි!

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් António Guterres පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ යුගය අවසන් වී ඇති අතර "ගෝලීය තාපාංක" යුගය එනම් ගෝලීය උණුසුම ඉහල යාම දරාගත හැකි සීමාව පසුකිරීම ආරම්භ කර ඇති බව…