ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.
මෙවර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද පළ කිරීම් සිදු වූ කාලය තුළ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යය තුළ බෙදා හැරීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධව වාර්තා වූ අතර ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයක සිට සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප…

























