කැස්බෑවුන් මිය යන්න හේතුව මුහුදේ වූ පිපිරීමක්…
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ, බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ වූ පිපිරීමකින් බවට තොරතුරු අනාවරණ වෙමින් පවතින බවයි. අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම තොරතුරු…