රජයේ මුදල් භාවිත නොකොට රුපියල් ලක්ෂ 100ක ඉදි කිරීමක් සිදුකළ ආදර්ශමත් රාජ්ය සේවකයෝ…
බොහෝ විට ජනතා සේවය සඳහා යෙදවීමට ඇති කාලය පෞද්ගලික සුඛ විහහරණය සඳහා යොදවමින් රාජ්ය මුදල් අවභාවිතා කරමින් කටයුතු කරන රාජ්ය නිලධාරින් අතර තමන් ගේ පෞද්ගලික මුදල් පමණක් නොව රාජකාරි වේලාවෙන් බැහැර කාලය ද ජනතා සේවය…