වැළලෙන්ට පෙර, අවස්ථාවක්…
කොවිඩ් 19 වෛරසය ශරීරගත වීමෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි හා විද්‍යානුකූල ප්‍රථිපත්තියක මෙතෙක් කටයුතු කිරීමට ආණ්ඩුවට අපොහොසත් වීම නිසා මේ වන විට රට තුළ කොරෝනා හා සමාන තවත්…
කොවිඩ් 19 වෛරසය ශරීරගත වීමෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි හා විද්‍යානුකූල ප්‍රථිපත්තියක මෙතෙක් කටයුතු කිරීමට ආණ්ඩුවට අපොහොසත් වීම නිසා මේ වන විට රට තුළ කොරෝනා හා සමාන තවත්…
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වසා දැමුනේ පසුගිය මාර්තු 19 වෙනිදායි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන්…
කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේද තුල විකෘතිතා 20 කට අධික ප්‍රමාණයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. එලංගලන්තයෙන් සොයා ගැනුණු කොවිඩ් නව වෛරස් ප්‍රභේදය අනෙක් වෛරස් ප්‍රභේදයන්ට වඩා 70% ක…
කොවිඩ් 19 ය වෛරසය ආසාදිත සිරුරු ආදාහනය කිරීම විද්‍යාත්මක පදනමකින් තොර බැවින් එම සිරුරු භුමදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නාහිමිවරුන් ප්‍රමුඛ සර්ව ආගමික කමිටුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර දෙදිනක් ගතවද්දී, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට…
කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල මේ වන විට වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය අංශයේ බොහෝ දෙනෙකු ගොදුරු කර ගනිමින් සිටියි. විශේෂයෙන්ම මේ වන විට වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරු, අංගොඩ, මුල්ලේරියාව රෝහලේ හෙදියන් ඇතුලු මහනුවර, දඹුල්ල, ගම්පහ,…
කිට් වාසය කළ මහනුවර මල්වතු විහාරය ආසන්නයේ පිහිටි නිවෙසට මදක් සමීපයේම තවත් දක්ෂ නර්තන ශිල්පියකු ජීවත් වුණා. ඒ කලා ගුරු ශ්‍රී ජයනා. මොවුන් දෙදෙනා තරුණ කාලයේ සිටම දැන හැඳින සිටි සමීප හිතවතුන්. පන්ති පදනම හැටියට…
2020 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේ 19 වෙනි දින අපට අසන්නට ලැබුණේ පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියකින් තැබූ වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින්…
නිරෝධායනයට ලක් කෙරෙන පවුල් සඳහා වියළි ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහනක් රජය ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මේ වියළි ආහාර මල්ල ඇතැම් හුදකලා කෙරුනු ප්‍රදේශ වලට සහ, නිරෝධායනය කෙරුණු පවුල් වලට…
මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින සවස දෙරණ මාධ්‍ය ජාලයේ ස්ටිකර් ඇල වූ වෑන් රථයක් රිය අනතුරකට ලක්ව තිබුණේ බීමතින් රිය පදවාය. මෙහිදී පොලිස් නිලධාරීන් විසින් එම සිදුවීම පටිගත කර තිබු අතර වෑන් රථයේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු…
බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ ඉකුත් 24 දා පස්වරුවේ 07 වැනි වතාවට…
මහර බන්ධනාගාරය තුල සිදු වු අපරාධය රජය යට ගැසීමට උත්සහ කල බවත් නමුත් මේ වන විට මිය ගිය රැඳවියන් එකලොස් දෙනාගෙන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරික්ෂණ වලින් හෙළි වී…
කොවිඩ් 19 වසංගතයත් සමඟ සංචාරක කර්මාන්තයද කඩා වැටුණේය. වෙනදාට විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරි ගිය හෝටල්, සංචාරක ස්ථාන පාළුවට ගියහ. මෙරටට පැමිණෙමින් තිබු විදේශ විනිමය මේ නිසා අහිමි විය. ගුවන් තොටුපළවල් විදේශිකයින්ට වසා දැමුණි. එසේ වසා…
බ්‍රිතාන්‍යයෙන් හා වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට යුරෝපීය රටවල් ඇතුලු රටවල් 40 කට ආසන්න සංඛ්‍යාවකට පැතිර ගොස් තිබේ. අනෙක් රටවල්ද මේ වෛරසය නිසා සිටින්නේ දැඩි අවධානමකය. ශ්‍රී ලංකාවද එලෙසමය.…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (Public Utility Commission of Sri Lanka / PUCSL) වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දෙමින් ලිපියක්…
බෝවන රෝග පාලනය සඳහා වූ දැනට දිවයින තුල බලපවත්වන සක්‍රියම නීතිමය ප්‍රතිපාදනය 1897 අංක 03 දරණ නිරෝධායන රෝග ස්පර්ශකයින් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පණතය.(මෙම ආඥා පණත 1917 අංක 07,1919 අංක 14,…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා ආර්ථික දුෂ්කරතා හා අභියෝග රැසකට මුහුණ දී සිටින සැමට එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්ෂණික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පහුගියදා කියා තිබුණේය. මේ ණය යෝජනා ක්‍රමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
2021 අයවැයෙන් යොජනා රැසක් ඉදිරිපත් විය. ඒ අතරින් යෝජනා වූ එකක් වුයේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු හැට දක්වා දීර්ඝ කිරීමටය. ඒ දැනට විශ්‍රාම යන අවුරුදු 55 වෙනුවට අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමය. නමුත්…
මංගල සමරවීර හා චම්පික රණවක ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක චරිත දෙකකි. දෙදෙනාම 1980 දශකයේ අගභාගයේදී දේශපාලනයට අවතීර්ණ වූ නමුත් පවුලේ දේශපාලන සම්බන්ධකමත් හේතු කොට ගෙන මංගලට 1980 දශකයේ අග භාගයේ පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි විය. චම්පික රණවකට…
මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමට මාසයක් පීරීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණය. එහෙත් එම ගැටුමෙන් වෙඩි වැදී, තුවාල ලබා මිය ගිය රැඳවියන් කිහිප දෙනෙකුගේ මෘත ශරීර තවමත් ඇත්තේ අධි ශිතකරණ තුලය. ඒ ඔවුන්ට තම භූමියේ…
කොරෝනාබාධිතව මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීමට එරෙහිව දින කීපයක් තිස්සේ වීදී බැස සිටින ජනතාවට අලුතින්ම එක්ව සිටින සමගි ජන බලවේගයේත්, පාර්ලිමේන්තු විපක්ෂයේත් නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 23 බදාදා උදෑසන පැවැති විරෝධතාවට බෞද්ධ…
ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වුයේ පහුගිය අට වෙනිදාය. ඒ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙනි. මෝදර පදිංචි දින 20 ක බිළිඳෙකු ඉකුත් 08 දා අලුයම 04 ට පමණ ළමා රෝහලට ඇතුලත් කර ඇත. එහිදි සිදු…
සුරංජිත් ගුණසේකර අංශ ප්‍රධානී සමාජ විද්‍යා අධ්‍යායන අංශය රුහුණු විශ්ව විද්‍යාලය ආපදා අභිමුඛ සමාජයක් අපි දන්නවා අපි මේ ජීවත් වෙන්නේ නව සාමාන්‍ය තත්වයක් යටතේ. ඉන් අදහස් වෙනවා ඉතා පැහැදිලිවම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වගේ…
වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා වුයේ 2021 අයවැය යෝජනාවට අනුවය. ඊට පෙර සිට ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කීරීමට කිහිප අවස්ථාවක් කථා වුවද එය සිදු වුයේ නැත.…
චම්පික රණවකගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමඟ ඔහුට පක්ෂවත් විපක්ෂවත් විවිධ මතවාද පළ වෙමින් තිබේ. පසුගියදා, මෑතක් වන තුරු ඔහු හා එකම කඳවුරේ සිටි මංගල සමරවීරගෙන් පළ වූ විවේචනය ඉන් එකකි. "ෆේල් ගෝඨා නෙවෙයි,…
අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කිරීමට පොලිසිය බාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණය රටේ ඉහලම නීති උපදේශකයන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ හෙලා දැකීමට ලක් වද්දී, අමාත්‍යවරයාගේ ප්‍රකාශය මාධ්‍ය නිරීක්ෂකයන් විසින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes