ඉදිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර අතට
ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව නැවතත් කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ඉඳිරියේ දී ගෑස් අර්බුදය උග්‍ර විය හැකි බවත් මීට ලිට්‍රෝ හිටපු පාලකයන් වගකිව යුතු බවත් ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස්…

























