පොහොට්ටුවේ සහය රනිල්ට

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ලබන 20 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම තීරණය ප්‍රකාශයට පත් කළේ ය.

Social Sharing
නවතම