පනත සම්මත කරන්න තුනෙන් දෙකක් ඕනෑ…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට නම් වගන්ති 30කට වඩා කාරක සභා අවස්ථාවේදී වෙනස් කරන්නට සිදු වන බවත්, එසේ නොමැති නම් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය…
























