පාස්කු ප්රහාරයට වසර 04 යි. තවමත් විසඳී නැති ගැටළු 04 ක්.
- පාඨලී චම්පික රණවක - ඒ වසර 2018 විය යුතුය. ජර්මනියේ ජීවත් වන දෙමළ ජාතිකයෙකුගෙන් මට දුරකථන පණිවිඩයක් ලැබිණි. එයින් කියැවුණේ නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්රදේශයේ වැසියෙකු වන සහරාන් හසීම් නම් (මවුලවි) පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන…