ලංකාව හා අසල්වැසියෝ
ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස…
ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස…
-ගාමිණී වියන්ගොඩ- දැන් අපට තිබෙන්නේ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතකි’. එය, නූතන ලෝකයේ පිළිගත් ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය සමග නොපෑහෙන බවට බරපතල විවේචන තිබේ. ඒ නිසා, එය අහෝසි කොට ඒ වෙනුවට, ‘ප්‍රති-ත්‍රස්ත පනතක්’ ගෙන ඒමට වර්තමාන ආණ්ඩුව සැරසෙයි. දැනට…
යාල දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්හි ජනිත කරන්නේ සහ සිහිපත් කරවන්නේ අලි - කොටි - වලස් ආදී වියළි කලාපීය වනපෙතක් තුළදී දැකිය හැකි වන සතුන් පිළිබඳ වූ සිතුවමකි. ඒ සැබෑවක් වුවත් පලටුපානින් යාල වනපෙත වෙත පිවිසීමට…
"බීර සුවඳැති හාදු" කෝඩුකාර නවකතාකරුවෙක්ගෙන් බලාපොරොත්තු නොවිය හැකි මට්ටමේ නවකතාවක් යැයි කීවාට වරදක් නැත. තවත් ලෙසකින් කිවතොත් "බීර සුවඳැති හාදු" නවකතාකරණයට හාහා පුරා කියා පා තබන්නෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්රශස්ථම මට්ටමේ නවකතාවක් වේ. එනිසාම මට…
ඩෙන්මාර්කයේ ඔඩෙන්ස් විශ්ව විද්‍යාලයේ බිම් මහලේ බිත්ති මත ගණන් කළ නොහැකි රාක්ක පෙළ ගැසී ඇති අතර, එය ලොව විශාලතම මොළ එකතුව ලෙස සැලකේ. මිනිස් මොල 9,479 ක් ඇති අතර, ඒවා 1980 දශකය දක්වා දශක හතරක…
සුබ උපන්දිනක්..! විවාහයට සුබ පැතුම්.. සුබ දීවාලි උත්සවයක් ඊද් මුබාරක් මෙවැනි සුබපැතුම් රාශියක් මට ද ලැබී ඇත. මා ද එසේ සුබ පතා ඇත. එහෙත්, ඔබේ මරණයට සුබපැතුම්...! එය මා විසින් කිසිවෙකුට කියා හෝ කිසිවෙක් මා…
-පෝද්දල ජයන්ත- එදා පාස්කු ඉරු දින මල් මෙන් සරසාගත් මේ කිරි සප්පයෝ පෙරටු කොට ඒ මව්පියෝ තම දේවස්ථානයට ගියේ කෙතරම් ආඩම්බර ලිලාවෙන් ද.? තම දෙව්පියාණෝ මරණින් යළි උට්ඨාන වූ දවස තරම් සොම්නස් සහගත දවසක් කිතුණු…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- සංස්කෘතික සහ සාහිත්‍යයික මූලමණ්ඩල ඇසුරු කරමින් ද ඒ පරාමිතීන් බිඳහෙළා නව අදහස් මතුකරමින් ද යන මේ ආකාර දෙකෙහි ම එකතුවක් ලෙස කලා නිර්මාණවල අත්තිවාරම් තැනීම සාධනීය දෙයකි. ඉපැරණි සාහිත්‍ය කියැවීම හොඳ නැතැයි…
-කේ. සංජීව- ගඟ අයිනේ වැලි මඩ එකට කැලතිලා තැම්පත් වුණ පොළවේ යකෙක් වගේ අහස අල්ලන්න උඩ පනින වැල් ගොමුවක් තමයි මෑ. මෑ ලතාව ලතාවකට ඔහොක් කරන් කොක්ක ගහන්න බලන් ඉන්නකොට ඉස්සර අපේ අම්මා ටකස් ගාලා…
සමහර අය කියන්නේ ලංකාව දැන් වැටී ඉන්න තැනට වැටෙන්න හේතුව හැත්තෑ හතේදී ආර්ථිකය විවෘත කිරීම බවයි. තවත් අය කියන්නේ අවුරුදු හැත්තෑ පහක් තිස්සේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් තිබුණු බවයි. කාලයක් තිස්සේ සංවිධානාත්මක ලෙස ජනගත කර තිබෙන…
සමගි ජන බලවේගයේ 10 දෙනෙක් පමණ ස්ථිර වශයෙන්ම ආණ්ඩුවට එකතුවෙමින් අමාත්‍ය ධුර ලබාගනු ඇතැයි සජබ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ අනුව සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, මයන්ත දිසානායක, කුමාර වෙල්ගම, කාවින්ද ජයවර්ධන,…
-මහේෂ් හපුගොඩ- මිරිහාන කියන්නේ ලංකාවේ හැටියට ලොකු ඇරඹුමක ආරම්බයක්. ඒ කියන්නේ පටන්ගැන්මක පටන් ගැනීමක් (begin to begin). ඊයේ පිරිසක් ගිහිල්ල ඒ ඓතිහාසික ලාංකික නිමේෂය සමරන්න උත්සාහ කරලා තියනවා. මේ දවස්වල පුරුදු පරිදි එවන් මිනිස් එකතුවීම්…
-ගාමිණී වියන්ගොඩ- මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩඒමට මේ ආණ්ඩුව ගත් ප්රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත. ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල් පිළිබඳ එක්සත්…
එලබෙන දෙසැම්බරයේ ජනාධිපතිවරණ පැවැත්වීම කෙරෙහි ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුවී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනතා ඡන්දයෙන් පත්වෙන ජනාධිපති වරයෙක් ට සොය ධුර කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරණයක් කැඳවිය…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- නිර්භයව කවි ලියූ ඇමරිකානු කිවිඳියක වූ මායා ඇන්ජලෝගේ කවි මා කියවා තිබුණේ, තනි තනි කවි හැටියට සහ කල්පනා ඇම්බ්‍රෝස් විසින් 'බූන්දිය'ට කළ පරිවර්තන විදියට යි. ඒත් සීමිත පමණකින්. මට ක්ෂණික මතකෙට එන්නෙ,…
රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුවෙකු වූ ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන අතර එම පෙත්සම විභාගයට ගන්නට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය…
ලංකා ටයර් සංස්ථාව මුලින්ම නිෂ්පාදනය ආරම්භ කරන්නේ 1967 මැයි මාසයේදී. ලංකා ටයර් සංස්ථාව පිහිටවලා ටයර් කම්හලක් හදන්න පටන් ගන්නේ ඊට දෙවසරකට පමණ කලින්. 1967 වෙද්දී මෙහි පළමු අදියරේ වැඩ අවසන් වෙනවා. ධාරිතාවය වසරකට ටයර් 250,000ක්…
-මහේෂ් හපුගොඩ- 'උදය වලාකුළු' කෙටි කතාවේ යසුනරි කවබත උත්සාහ කරන්නේ තරුණ වියට එළඹෙමින් ඉන්න ශිෂ්‍යාවක්ගේ දර්පණ අවදිය (mirror stage) එයාටම තේරුම් ගන්න ඉඩ හසර හදන එක. අලුත ඉස්කෝලෙට ආපු කිකුයි මිස් කියන ගුරුවරී ගොඩක් ලස්සන…
- අජිත් පැරකුම් ජයසිංහ - නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක්…
-කේ. සංජීව- මේ විකිණිල්ල සාර්ථක කරගන්න ආණ්ඩුව, පුරවැසියාගේ ඔලුවේ තියෙන වෘත්තීය සමිති විරෝධය සහ වෛරය පාවිච්චියට ගන්නවා පේනවා. ලංකාවේ මිනිස්සුන්ට මේ සෙට් එක එපාම වෙලා ගියේ ගොමාලා නිසා. නැත්තං පාදෙණිය සහ පාදෙණිවාදය වෙලාගත්ත වෘත්තිය…
-කේ. සංජීව- අලුත් අවුරුද්ද කිට්ටු කියන්නේ අපි කජු පුහුලම් ගිලලා මට්ටු මට්ටු කාලේ. රත්නපුරේ කියන්නේ ඉස්සර කජු ඕසෙට. ඇත්තටම අපි අවුරුද්දට කජු එකතුකරලා විකුණලා බූරු ගහන්න කැටගහන්න නොම්බර අදින්න සල්ලි එකතු කරගන්නවා. අපිට තියෙන්නේ එහෙව්…
-හිල්මි සුපුන්- "කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි" (සනත් බාලසූරිය) - මේ කවි පොත පිළිබඳ ඉඟිය ලැබෙන්නේ 2019 ජනවාරි මාසේ 19 වැනිදා මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "නයිස් කෑවා මතක නැතිලු" එළිදක්වපු දිනයේ අදහස් දැක් වූ…
රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාපාර පාඩු ලබන නිසාම නෙමෙයි. රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා…
-රංජන් පරණවිතාන- පුබුදු දසනායක කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කඩුලු රකින්නා විය. ඉන්පසු ඔහු ක්‍රීඩා කළ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේම පුහුණුකරු ලෙස කටයුතු කරමින් තම පුහුණු දිවිය ඇරඹීය. එම අවදියේම මා සෙබස්තියනයිට්ස් කණ්ඩායම පුහුණු කරන ලදී. පසු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes