ලංකාවේ ඉතිහාසය නිදහසින් පස්සේ කළුයි. – සත්‍යවේල් පියතුමා
"දෙමළ ජනතාවට මේ රටට ලැබුණා වූ නිදහස කළුයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. මේ දේශපාලන පක්ෂ සියල්ල කළුයි. ජේ.ආර්. බලයට පත්වෙලා 1977 දී ජනසංහාරයක් කලා. 1978 දීත් කලා, 80 දීත් කලා. 81…

























