නත්තලේ කාලගුණේ අගුණ වෙලා නුවරට වුණ දේවල්
නවතම විශේෂාංග

නත්තලේ කාලගුණේ අගුණ වෙලා නුවරට වුණ දේවල්

ඊයේ (25) නත්තල් දවසේ කාලගුණ වෙනසත් සමඟ ඇති වුණ අධික වැස්ස නිසා මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත්වුණා. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය
නවතම විශේෂාංග

බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය

- සී ජේ අමරතුංග - ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය…

ලංකාවේ විශ්ව විද්‍යාල වධක පරිශ්‍රයන් විය යුතුද?
නවතම විශේෂාංග

ලංකාවේ විශ්ව විද්‍යාල වධක පරිශ්‍රයන් විය යුතුද?

-ගාමිණී වියන්ගොඩ- ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පසුගිය ඉරිදා (18) අවසන් විය. වසර හතරකට වරක් පැවැත්වෙන මේ තරගාවලියේ පූර්ණ පාලන අධිකාරය දරන්නේ ‘ලෝක පාපන්දු ජාත්‍යන්තර ෆෙඩරේෂනය’ හෙවත් ‘ෆීෆා’ නමින් හැඳින්වෙන ආයතනයයි. ලෝකය පුරා මෙවර තරගාවලිය නැරඹූ…

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.
නවතම විශේෂාංග

15 හැවරිදි සිසුවා එක්තැන් කළ තිහගොඩ පොලීසිය.

ඔක්තෝබර් 28 වන දින තිහගොඩ පොලිස් නිලධාරියෙකු විසින් 15ස් හැවරිදි හංසක දේශාන් යන අයට සිදු කළ හිසට වෙඩි තැබීම නිසා මේ වන විට ඔහු එකතැන්ව ආබාධිත තත්වයට පත්ව සිටී. තම යහළුවන් සමඟ ත්‍රී රෝද රථයකින්…

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම
නවතම විශේෂාංග

ලංකාවේ ‘පොහොට්ටුවක්’ එංගලන්තයේදී පර වීම

ජයරාජ් පලිහවඩන පොහොට්ටුව යනු පක්ෂයක් නොව, සංස්කෘතියකි. ඒ නමින් තිබෙන පක්ෂය, එකී සංස්කෘතිය නියෝජනය කරන දේශපාලනික ධාරාවයි. මේ සංස්කෘතිය හැම අතකින්ම වැඩවසම් ය. එනම්, නූතනයේ පිළිගැනෙන ශිෂ්ටසම්පන්න සමාජ භාවිතාවන් වෙනුවට, රජ කාලයේ භාවිත නින්දගම් මාදිලිය…

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

අතීතය සමඟ බිඳී යෑමේ අවස්ථාවක් – ජෙහාන් පෙරේරා

අයවැය පැහැදිලි බහුතරයකින් සම්මත වීමෙන් තහවුරු වන්නේ අහිතකර තත්ත්වයන් හමුවේ වුවද ආණ්ඩුව සිය පාර්ලිමේන්තු බහුතරය තවදුරටත් රඳවාගෙන සිටින බවයි. කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයට සිය ගමන්මග අනුගමනය නොකරන පාර්ලිමේන්තු සාමාජිකයන් විසි දෙනකුට වැඩි පිරිසක් අහිමි වී ඇත.…

එන්න ගිනි කන්දක් ඇතුලට යන්න…!!
අවකාශය නවතම විශේෂාංග

එන්න ගිනි කන්දක් ඇතුලට යන්න…!!

පෘතුවියේ සිදුවන බිහිසුණුම ස්භාවික සංසිද්ධියක් තමයි ගිනිකඳු කියන්නේ...ගිනි කන්දක් ඇතුලේ මොන වගේ ඇතිද...අයිස්ලන්තයේ Thrihnukagigur ගිනි කන්ද පැත්තේ ගියොත් නම් ගිනි කන්දක ඇතුළ මොන වගේද කියලා බලලා එන්න පුළුවන්. විශේෂයෙන් ගිනි කන්දක හදවත විදිහට සැළකෙන මැග්මා…

“එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න”
නවතම විශේෂාංග

“එකිනෙකාට ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න”

- ගාමිණී වියන්ගොඩ - “ගිය දේ ගියාවේ, හෙටක් ගැන බලාගමු” යැයි කතාවට හෝ කිව හැක්කේ, ඊයේ කරපු වැරදි හෙට නොකරන බවට අද සිටවත් සහතික විය හැකි අවස්ථාවකදී පමණි. ඒ සහතිකය කෙතරම් විශ්වසනීයදැයි තීරණය කළ හැක්කේ,…

ජවිපෙ ආරක්ෂා කළ යුත්තේ ඇයි?
නවතම විශේෂාංග

ජවිපෙ ආරක්ෂා කළ යුත්තේ ඇයි?

ජවිපෙට මේ යුගයේ ඇත්ත වශයෙන්ම ඉෂ්ටකරමින් සිටින වැදගත් දේශපාලන භූමිකාවට උචිත දේශපාලන භාෂාවක් නිර්මාණයකරගෙන නැත. ඒ නිසා ඒ අය නිරතුරුව සතුරු ප්‍රහාරයන්ට නිරාවරණය වී ඇත. විශේෂයෙන්ම මාක්ස්වාදී පාඨ කටගාගත් වාමාංශිකයින්ගෙන් ඊට ප්‍රබල ප්‍රහාර එල්ලවේ. මේ…

ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක.
නවතම විශේෂාංග

ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහි බොරු තර්ක.

අද මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡාව බොහෝ දුරට සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් හඳුනාගත් ප්‍රශ්න සහ ඒවාට පිළියම් යෝජනා ආකාරයෙනි. එමෙන් ම අනෙක් අතින් සාකච්ඡාවට ලක්ව ඇත්තේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ බෙදීයාමේ පවතින විෂමතා අවම කිරීම සහ වත්මන්…