එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්…
නවතම විශේෂාංග

එක රැයකින් රටක් විනාශ කළ ඝාතකයන් තවමත් නිරුපද්‍රිත නම්…

  - ගාමිණී වියන්ගොඩ - අපරාධයේ සුලමුල සොයා බලා එහි හේතුවට පිළියම් යෙදීමට අමතරව, අපරාධයට නිසි දඬුවම් දීමත් නැවත එම අපරාධය සිදු නොවන බවට වගබලාගැනීමේ එක් පූර්ව කොන්දේසියකි. එසේම, අපරාධකරුවාට දඬුවම් කිරීමෙන් පමණක් අපරාධය අහෝසි…

ගෝඨාගේ ව්‍යවස්ථා හැදිල්ල රාජ්‍ය මුදල් කාලා..!
නවතම විශේෂාංග

ගෝඨාගේ ව්‍යවස්ථා හැදිල්ල රාජ්‍ය මුදල් කාලා..!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පත් කළ නව දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව නියමිත කාලසීමාව තුළ වාර්තාව සම්පාදනය කිරීමට අපොහොසත් වී ඇති නමුත්, නිසි අනුමැතියක් ලබා නොගෙන එහි කටයුතු සඳහා සහ දීමනා වශයෙන් මිලියන ගණන් පොදු…

අපනයන ආර්ථිකට ප්‍රවේශයක්
නවතම විශේෂාංග

අපනයන ආර්ථිකට ප්‍රවේශයක්

  විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්ව ඇති රටක රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? අත්‍යාවශ්‍ය භාණ්ඩවල ඉහළ ගිය මිල ගණන් අඩුකර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකර, ඍජු සහ…

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!
නවතම විශේෂාංග

පොලිස්පතිතුමෝ අපි බය නෑ..!

(සීඅයිඩියෙදි පැය හයක්පුරා වෙච්ච දේ කෙටියෙන්...) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීම මත එහි ගොස් පැය හයක පමණ කාලයක් එහි රැඳී සිට පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අද සවස 3.30ට…

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග
නවතම විශේෂාංග

බදු එපා ! දිගට ම හිඟා කමින් සහනාධාර දෙනු ! – සී ජේ අමරතුංග

  මේ දිනවල විපක්ෂයේ ප්‍රධාන සටන් පාඨ බවට පත් වී ඇත්තේ බදු වැඩි නොකරනු යන්න සහ ජනතාවට සහනාධාර දෙනු යන්න ය. මේ කතන්දර දෙක ම කියන්නට පහසු ය. එමෙන් ම ජනප්‍රිය ය. එසේ වුව ද…

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු හා ජනතා නොබෝසත්තු
නවතම විශේෂාංග

ලිබරල් බෝසත්තු, ආගමික රහත්තු හා ජනතා නොබෝසත්තු

ආර්ථික අර්බුදයේ ගිලී, බංකොලොත් රටක් වී බහුතරයක් හාමතට වැටී සිටින රටක් බේරා ගැනිමට දැන් පැරණි බෞද්ධ සම්ප්‍රදායේ “බෝධිසත්වවරුන්” බුරුතු පිටින් කලඑලි බසිමින් සිටී. බෝධිසත්වයෙක් කරන්නේ සියලුම සත්වයන් සසරින් එගොඩ කිරීමෙන් පසු තමන් නිවනට යාමය. මේ…

සින්ක් ඉන් වනු පිණිස
නවතම විශේෂාංග

සින්ක් ඉන් වනු පිණිස

උදන් ප්‍රනාන්දු කුප්‍රකට බිලියනපති ඉලෝන් මස්ක් සාර්ථක හා නිර්මාණාත්මක ව්‍යවසායකයෙකි. දකුණු අප්‍රිකානු සම්භවය ඇති මස්ක්, ඇමෙරිකානු, කැනේඩියානු හා දකුණු අමෙරිකානු රටවල ත්‍රිත්ව පුරවැසියෙකි. ධනය මනින එක් දර්ශකයක් වන 'නෙට් වර්ත්' හෙවත් ශුද්ධ වටිනාකම ලෙසින් ගතහොත්,…

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත
නවතම විශේෂාංග

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත

බොහෝ දෙනා නිරතුරුව අසන ප්‍රශ්නයක් තිබේ. එනම්, රාජපක්ෂලා පරාජය කිරීමෙන් පසු මේ නරාවළෙන් ගොඩඒමක් ගැන සිතිය හැකිද? ඒ සුගතිය අත්කර දීමේ හැකියාව ඇත්තේ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හෝ තවත් එවැනි නාමධාරී අයගෙන්…

නලීන් දිල්රුක් සහ රොෂාන් ඩයස්ට විරුද්ධව දැමූ නඩුවලට මොකද වුණේ?
නවතම විශේෂාංග

නලීන් දිල්රුක් සහ රොෂාන් ඩයස්ට විරුද්ධව දැමූ නඩුවලට මොකද වුණේ?

සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් චූදිතයන් විදිහට නම් කළ නඩුවෙ පෙරේදාමොකද වුණේ කියලා බොහෝ දෙනෙක් ඇහුවා. මේ ඒ කතාව.  අපි දැක්කා පහුගිය ඔක්තෝබර් 09 වැනිදා තිබ්බ සාමකාමී සැමරුමේදි පොලිසියේ…

අද නොවැම්බර් 08
නවතම විශේෂාංග

අද නොවැම්බර් 08

අද, මට මගේ තාත්තා අහිමි කළ දවස. 1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා. මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන මට පුළුවන් විදිහට ලිවීම මම හැම අවුරුද්දකම…