මැද පෙරදිග යුද අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ධමනය 7% දක්වා ඉහළ යාමේ අවදානමක් – මහ බැංකු අධිපති
මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 7 මට්ටම දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…
























