ඩිජිටල් සිවිල් අවකාශය සහ ප්රකාශනයේ නිදහස අනතුරක! – සමාජ මාධ්‍ය ප්රකාශනය සඳහා වූ සාමූහිකය
2026 ජූනි මාසයේදී රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත” මගින් ඩිජිටල් සිවිල් අවකාශය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ ප්රකාශනයේ නිදහස බරපතළ අවදානමකට ලක්වන බවට “සමාජ මාධ්‍ය ප්රකාශනය…
























