ගාසා වෙත සහන රැගෙන ගිය මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් ඊශ්‍රායල අත්අඩංගුවේ!
ගාසා තීරයේ ජනතාව වෙත මානුෂීය ආධාර රැගෙන තුර්කියේ සිට ගමන් ආරම්භ කළ යාත්‍රා 50කින් පමණ සමන්විත “ග්ලෝබල් සමුද් ෆ්ලෝටියා” සහන මෙහෙයුමට එක්වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් 500කට ආසන්න පිරිසක් මේ වනවිට ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ පසුවන බව…

























