පහරදීමකින් සාජන්වරයා ගේ පුත්රයෙකුගේ වෘෂණ කෝෂයක් ඉවත් කරයි…!
මැදවච්චිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් මැදවච්චිය තුලාවෙල්ලිය ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි දිලීෂ සංගීත් නමැති තරුණයාගේ වෘෂණ කෝෂයක් අනුරාධපුර ශික්ෂණ රොහලේ දී සිදු කළ හදිසි සැත්කමකින් පසුව ඉවත් කිරීමට…