‘අපේ අහ කොහේද ලිලී මල්’ දොරටවැඩුම
'අපේ අහ කොහේද ලිලී මල් ' අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා 'කවි…
'අපේ අහ කොහේද ලිලී මල් ' අජානා රණගල කිවිඳියගේ පළමු කවි පොත. අජානාගේ මේ කාව්‍යාවලිය අස්සේ බොහෝ තිබෙන්නේ ප්‍රේම කවි. මේ කවි පොත ප්‍රේම පුරාණයක් කියලා කිව්වොත් හරි. ඇය තමන්ගේ කවිය ගැන මෙහෙම කියනවා 'කවි…
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙන් විනාශයට පත් දේවස්ථාන තුනෙන් දෙකකම අනුස්මරණ මෙහෙය රජයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිලි තුළ සිදු කරද්දී නැගෙනහිර ජනයාට මිය ගිය තම සමීපතමයන් සිහි කරමින් දේව මෙහෙය පවත්වන්නට සිදුව ඇත්තේ දෙවසරකට…
සිනමාවේදී නීතීඥ විසාකේස චන්ද්‍රසේකරම් අෆ්නාෆ් ජසීෆ් කියන තරුණයා අත්අඩංගුවට අරගෙන් මේ වෙනකොට මාස 8කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. ඔහුව අත්තඩංගුවට පත් වෙන්නේ කවි ලිවීමේ වරදට. අපි නිර්මාණකරුවෝ හැටියට හැමදාම කරන්නේ අපේ අදහස් ප්‍රකාශ කිරීම.…
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මුලින් අයවැයෙන් කිව්වා කම්කරුවන්ට වැටුප රුපියල් දාහක් දෙනවා කියලා. හැබැයි ඊට පස්සේ කියන්නෙ වෙන කතාවක්, දාහක් දෙන්න විදිහක් නැහැ කියලා. දැන් මේ දාහෙ යෝජනාව සෑහෙන කාලෙක ඉදන් තියෙනවා. ඇත්තටම මේක දෙන්න…
වරාය නගරය සම්බන්ධයෙන් බලපානු ලබන්නේ හුදෙක් ශ්‍රී ලංකාවේ දේශීය නීතිය බවත්, ඒ අනුව මෙහි බලපාන පොදු නීතිය හා අපරාධ නීතිය මෙරට දැනට බලපවත්වන නීතිය බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ…
පාස්කු බෝම්බ ප්‍රහාරය දේශපාලන බලය ශක්තිමත් කරගැනීම සඳහා ගසන ලද්දක් යයි කරන ලද ප්‍රකාශයක් ආපසු හැරවීමට උත්සාහ දැරීම නිසා උභාතොකොටිකයකට මැදි වී සිටින මැල්කම් රංජිත් කාදිනල්වරයා පාසල් නිවාඩු දීම සම්බන්ධයෙන් ගුරු සංගම් විරෝධයකට මුහුණ දී…
රවි කුමුදේශ් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති දැනට කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩු වීමක් දක්නට ලැබෙන්නේ රෝගය අඩුවීම නිසා නොවේ මේ වෙනකොට රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු කිරීම නිසා. එතකොට මේ…
සිනමාවේදී සුදත් මහදිවුල්වැව ලංකාව විශාල සංස්කෘතික අර්බුදයක ඉන්නවා. ඒක මේ රටේ දේශපාලන අර්බුදයෙම තවත් පැතිකඩක් කියලා කියන්න පුළුවන්. අපි ආධ්‍යාත්මිකව විශාල අර්බුදයක කරවටක් ගිහිල්ලා ඉන්නේ. සිනමාවට හෝ වෙනත් දෘශ්‍ය කලාවකට පුළුවන්ද? මේකට කුඩා හෝ පහන්…
කොළඹ වරාය නගරය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව රටේ නීතිය බරපතල ලෙස නොසලකා හරිමින් සියලු ආගම්වලට පහර ගැසීමක් සිදු කරන බවට බෞද්ධ සංවිධානයක් චෝදනා කරයි. අගමැතිවරයාගේ භාරයේ පවතින බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සන්දේශයක් භාර…
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මර්දනය කැඳවා ගන්නේ අපි අපි හරියට ප්‍රශ්නෙ තේරුම් ගන්න එක අත්‍යවශ්‍යයි, අපේ ඉතිහාසය තුළම රාජ්‍ය පිහිටවෙලා තියෙන්නෙ එහෙම නැත්නම් රාජ්‍ය ක්‍රියාත්මක වෙන්නේ කා වෙනුවෙන් ද කියන එක ගැන අපි හිතන්න…
කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙම මස 12 වෙනි දින සිට ලබා දෙන පව සෞඛ්‍ය අංශ පවසා තිබුණේ සීංහල හින්දු අලුත් අවුරුදු උදාවටත් පෙර සිටය. දැන් අවුරුදු ලබා…
වරාය නගර පනත කිසිදු අගතියකින් තොර ව්‍යවස්ථාවට පූර්ණ ලෙස අනූකූල යැයි ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන නීතිපතිවරයා සදහන් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට ඇතුල් කොට…
රටට හා භෞමික අඛණ්ඩතාවයට යම් කරුණක් හානිකර වන්නේ නම් විරෝධය පෑම සහ එකඟනොවීම විශේෂ වගකීමක් වන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි කියති. වරාය නගරය පිළිබදව වර්තමාන රජය විශ්ෂ පනතක් ඉදිරිපත් කර ඇති…
2006 වසරේදී අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.71 ක් වැයකර ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍ර 224 ක් මිල දී ගෙන ඇත. නමුත් වසර 15 කට වඩා වැඩි කාලයක සිට ඒවා ප්‍රයෝජනයට නොගෙන නිෂ්ක්රීයව තබා තිබීම සම්බන්ධයෙන් ගිණුම්…
ඔබතුමා මේ ආණ්ඩු පෙරළිය සහ වර්තමානය ගැන මොකද හිතන්නේ? මම හිටපු රාජ්‍ය සේවකයෙක් හැටියටත්, වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් හැටියටත්, මේ මැතිවරණය ගැන මගේ අත්දැකීම කියන්නම්.. පසුගිය ජනාධිපති මැතිවරණය හා මේ 2019 මැතිවරණයත් ශ්‍රී ලාංකික ජනතාව කරපු…
කොවිඩ් වසංගතය නිසා මෙරට ඇඟලුම් කර්මාන්තයට උදා වුයේ නරක කළ දසාවකි. විශේෂයෙන්ම මෙයින් පීඩාවට පත් වුයේ ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාන්ය. ඒ අතරින්ද මෑන් පවර් ක්‍රමයට රැකියා කළ පිරිස පත් වුයේ අන්ත අසරණ තත්ත්වයකටය. නමුත් මේ…
සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබා දැන් දින තුනක් ගෙවී ගොසිනි. අවුරුද්දට පෙර සමාජයේ ඇති වී තිබු වස විස පොල්තෙල් ගැන කථාබහක් දැන් ඇසෙන්නට නැත. සියල්ල අවුරුදු උදාවත් සමඟ නිහඩව ගොස් ඇති හැඩය. එසේත් නැතිනම් මේ…
රටේ විශාල වශයෙන් පරිසර විනාශයක් වනබව මේ වෙනකොට ජනමාධ්‍ය ඔස්සේ පේනවා. නමුත් ඇත්තටම කියනවා වාගේ වෙනවද කියලා බොහෝ අයට සැකයක් තියනවා, මොකද හිතාගන්නවත් බැරි විදිහට විශාල ආකාරයේ පරිසර විනාශයන් සිදුවෙනවා. උදාහරණයක් හැටියට මේ රජය බලයට…
සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැන සෞඛ්‍ය ක්ෂේත්රය ගැන කතා කරන මම තරම් පුද්ගලයෙක් නැහැ. මම එහෙම කියන්නේ කියන්න 1966 ඉඳලා අද දක්වා මම සෞඛ්‍ය අංශ සමග ඇලීගැලී හිටපු පුද්ගලයෙක් නිසා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දුර්වලකම් ගොඩක් තිබුනා ඉස්සර. සේවකයින්ට…
හානිකර පොල් තෙල් වෙලඳපොලට නිකුත් වීම, කූට ව්‍යාපාරිකයින් හා දූෂිත රජයේ නිලධාරින් කිහිපදෙනකුගේ “පුද්ගලික අපරාධයක්” නොව, සමස්ත රාජ්‍ය පාලන පද්ධතියම වග කිව යුතු “සමාජ අපරාධයකි.” ශ්‍රී ලංකාව තුල, විෂ රසායනිකයන් ආහාර දාම වලට එක්වීම අලුත්…
එක්සත් ජනපද තහංචි වැටී තිබෙන ශ්‍රී ලංකාවේ හමුදාපති වරයාට එක්සත් රාජධානියේත් සම්බාධක පැනවීමට හේතු දක්වමින් බ්‍රිතාන්‍ය රජයට අතිශය රහස්‍ය වාර්තාවක් භාර දී තිබේ. යුද්ධයේ අවසන් භාගයේ සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝන වලට…
ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ජනඝාතක පැසිස්ට්වාදී ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් මෙන් ඒකාධිපතියකු වී රට පාලනය කළ යුතු බවට රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය…
තමාරා දයානි හෙට්ටිමුල්ල ජාතික වෘත්තීය සමිති පෙරමුණ හා වැඩ කරන ජන බලය සංවිධානය. ඇත්තටම වර්තමාන දේශපාලන තත්වය හා රටේ පවතින මේ ජීවන වියදම පිළිබඳව මං හිතනවා මේ අවස්තාවේ කථා කිරීම කාලෝචිත දෙයක් කියලා. ඇත්තටම දේශපාලනය…
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහා කතානායකවරයා යොදා ගනිමින් ආණ්ඩුව සිදු කරන ලද නිර්ලජ්ජිත උත්සහය පසුගිය කාල සීමාව පුරාවට දැකිය හැකි විය. ආණ්ඩුව මෙම ක්‍රියාව සිදු කලේ මිනීමැරුම් චෝදනාව මත මරණීය දණ්ඩනයට නියම වූ…
රංග සිරිලාල් පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු විසින් ලොරි රථ රියදුරෙකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙසේ පහර දීමට පොලිස් නිලධාරීන්ට හැකිද? ප්‍රසිද්ධියේ මෙසේ පහර දෙන්නේනම් පොලීසිය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes