ජනවාරියේදී රට බංකොළොත් – හර්ෂ ද සිල්වා
ලබන වසරේ ජනවාරි මාසය වනවිට ගෙවන්නට තිබෙන විදෙස් ණය වාරික සහ පොලිය ගෙවූ පසු, දැනට තිබෙන විදෙස් සංචිතයෙන් ඉතිරිවන්නේ ඩොලර් මිලියන 140 ක් නිසා, එලබෙන ජනවාරිය වනවිට රට බංකොළොත් වීමේ අනතුරක ඇතැයි, අයවැය විවාදයට එකතුවෙමින්…