පාර්ලිමේන්තුව ශක්තිමත් කරන හැටි රනිල් කියයි
නවතම පුවත්

පාර්ලිමේන්තුව ශක්තිමත් කරන හැටි රනිල් කියයි

අද අපේ රටෙි ප්‍රධාන ප්‍රශ්න ආර්ථික ක්ෂේත්‍රයට පමණක් සීමා වෙලා නැහැ. ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. යළිත් 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම එක ප්‍රශ්නයක්. ඒ පිළිබඳව දැන් අපි පක්ෂ නායකයන් හැටියට 21…

මගීන් 22ක් එක්ක නේපාල ගුවන් යානය අතුරුදන්
නවතම විදෙස්

මගීන් 22ක් එක්ක නේපාල ගුවන් යානය අතුරුදන්

නේපාලයේ පොඛාරා නගරයේ සිට ජොම්සොම් නගරය බලා පියාසර කරමින් සිට පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් මගීන් 22ක් සමඟ අද(29) අතුරුදහන් වී ඇතැයි එරට මාධ්‍ය නිවේදනය කර ඇත. අද(29) උදෑසන 10.15 ට පමණ පොඛාරා නගරයෙන්…

විජේදාස රන්ජන් බලන්න යයි
නවතම

විජේදාස රන්ජන් බලන්න යයි

අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් විදින රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජ්න් රාමනායක මහාතා ගේ සුවදුක් විමසීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද දින වැළිකඩ බන්ධනාගාරය වෙත ගිය බව වාර්තා වේ. එහි…

රනිල් ගැන තව කතාවක්…!
නවතම විශේෂාංග

රනිල් ගැන තව කතාවක්…!

පස් පාරක් අගමැති වෙලා රනිල් මොකද කළේ කියන එක මේ දවස්වල ජෙප්පන්ගෙ එහෙම රෙටොරික් ප්‍රශ්නයක්. ඕක අහන උන් ඒක ඇත්තට විශ්වාස කරනව ද, නැත්තං හැමෝම කියවන එක හිතන්නැතුව ඔහේ රිපීට් කරනව ද, නැත්තං ඇත්ත දැන…

‘යල’ අස්වනු 50% කින් අඩු වී සාගතය එනවා!
නවතම

‘යල’ අස්වනු 50% කින් අඩු වී සාගතය එනවා!

පවතින පොහොර ගැටලුව හේතුවෙන් යල කන්නයේ වගා කටයුතු බොහොමයක් තවමත් ඇරඹී නැහැ. ඒ අනුව යල කන්නයේ 50%ක් අස්වනු අඩු වීමක් සිදු විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ජේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.…

අරගලයට දින 50 යි
නවතම

අරගලයට දින 50 යි

ගෝල්ෆේස් අරගලයට දින 50 පිරීම හේතුවෙන් අද සවස කෝල්ලුපිටියේ සිට ගොඨා ගෝ ගමට කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු මැයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

ජාතික චින්තනයේ මධුසමයේ බබා හම්බ විම!
නවතම විශේෂාංග

ජාතික චින්තනයේ මධුසමයේ බබා හම්බ විම!

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (8 කොටස) අවම වශයෙන් අවසන් දශක හතරක පමණ ලංකාවේ සියලු සංස්කෘතික පිරිහීම්, සදාචාර අර්බුද, ආගමික අර්බුද, විරැකියාව ආදී සියලු දේශපාලන අස්ථාවරත්වයන්හි අවසන් හේතුව ලෙස නම් කෙරුනේ විජාතික අනෙකෙකි. දශක තුනක්…

අපි මාංශ භක්ෂක වෙමු!
නවතම විශේෂාංග

අපි මාංශ භක්ෂක වෙමු!

(ආහාර අර්බුදයට මගේ සත දෙක - 01) -කේ. සංජීව- හැමතැනම කතාව සාඟතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු…

ශෂී වීරවංශට හිරේ යන්න වුණ අනන්‍යතා අර්බුද.
නවතම විශේෂාංග

ශෂී වීරවංශට හිරේ යන්න වුණ අනන්‍යතා අර්බුද.

විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශ අවුරුදු දෙකකට සිරගත වන්නේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි. ඇය අතීතයේදී විදේශ රැකියාවක පවා නියුතුව සිටි අයෙකු වන අතර, 1967 සැබෑ උපන් වර්ෂය යෙදූ ගමන්…

රේණුකා කරුණාරත්න ගේ මේ කතාව අහන්න..!
නවතම

රේණුකා කරුණාරත්න ගේ මේ කතාව අහන්න..!

මැයි 9 විනාශ වුණ නිවාස සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් සොයා බලා කටයුතු කිරීම සාර්ථකව ක්‍රියාත්මක කරනවා.. හැබැයි 2013 නැවත පදිංචි කිරීම යටතේ වැලිඔය සපුමල්තැන්න ගමේ දෙවන අදියරේ ගෙවල් වලට වහලය හදාගන්න වත් ඉතිරි මුදල් දීලා නෑ…

යෝ යෝ නම් කුමාරයා ගේ කතාව…!
නවතම විශේෂාංග

යෝ යෝ නම් කුමාරයා ගේ කතාව…!

පසුගිය මැයි 25 දවසේ රෑ 11.47ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 යානය කටුනායක ගුවන්තොටට ආවා. මේ පැමිණීම විශේෂයි. ඒකට හේතුව තමයි විකට ඇඳුම් තරඟයකට යනවා වගේ වෙස් අරගෙන හිටපු දෙන්නෙක් මේ යානයෙන් කටුනායකට ගොඩබැසීම. ඇත්තටම…

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවම්
නවතම

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවම්

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට ආගමන විගමන නීති කඩකරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තිබූ චෝදනා විභාග කර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් පැනවීය. මීට අමතරව රු.100,000…

රජයේ සේවක වැටුප් වැඩිකිරීම
නවතම විශේෂාංග

රජයේ සේවක වැටුප් වැඩිකිරීම

රජයේ සේවක වැටුප් වැඩිකිරීම රජය අච්චුගසන මුදල් සමාජයේ බෙදාහරින මාධ්‍යයයි. ඔවුන් අතට මුදල් ගිය විට, බැංකුවලට, ලීසිං සමාගම්වලට, දේපළ වෙළඳ සමාගම්වලට, සුපර් මාකට්වලට, හෝටල්වලට, බේකරිවලට, බාර්වලට, ටියුෂන් කඩවලට, චැනල් සෙන්ටර්වලට, බස්වලට, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට, බාස් උන්නැහේලාට,…

ජීවිත කාලයක් යනු, නැති වූ දෙයක් යළි සොයාගැනීමට නාස්ති වන කාලයක්ද?
නවතම විශේෂාංග

ජීවිත කාලයක් යනු, නැති වූ දෙයක් යළි සොයාගැනීමට නාස්ති වන කාලයක්ද?

අප උපදින විට බොහෝ දේවල් අපට ලැබී තිබුණි. ඒ, අපට කලින් පරම්පරාව අත්පත් කරගත් දේවල් ය. මා උපදින විට මේ රටට නිදහස ලැබී තිබුණි. ඒ වෙනුවෙන් මා කිසි ලෙසකින්වත් වෙහෙසී නැත. එබැවින්, ඒ නිදහස දිනාගත්…

දෙදෙනෙකුගේ වේදනාව සම වූ තැන..!
නවතම විශේෂාංග

දෙදෙනෙකුගේ වේදනාව සම වූ තැන..!

දැනට සිටින පරපුරත් මතු උපදින පරපුරත් භෞතිකව ඝාතනය කළ නොහැකි තැන දී බුද්ධි හීන මිනිසුන් බිහිකරමින්, තවත් මනුෂ්‍ය කාණ්ඩයක් සමඟ නපුර ඇතිකරවමින්, වාසි ලබාගනිමින් රට අරාජික කරනු සඳහා අතීතයේ පටන් පාලකයන් අනුදත් ක්‍රමය වූයේ සමූහ…

කවි, පාරේදී උව හමුවිය හැකිය..!
නවතම පුවත් විශේෂාංග

කවි, පාරේදී උව හමුවිය හැකිය..!

කේ. සංජීව ඡායා රූප : සමීර වීරසේකර මම පහුගිය දොහක රඹුක්කන ගියා. හේතුව පොලීසිය වෙඩි තියලා එක් තැන් කරපු මිනිස්සු ටිකක් මුණ ගැහීම. පොලීසිය අහසට තියපු වෙඩි උණ්ඩය අහස හෙව්වේ පොඩි කොල්ලෙක්ගේ බඩ අස්සේ. ඉතිං…

අරගලය ලෙෆ්ට් ද?  නොහොත් පණිවුඩකරුවාට වෙඩි නොතබන්න.
නවතම විශේෂාංග

අරගලය ලෙෆ්ට් ද? නොහොත් පණිවුඩකරුවාට වෙඩි නොතබන්න.

-දිග වැඩියි. නොකියෙව්වාට පාඩුවක් නෑ- ගෝල්ෆේස් අරගලය අවසන් බව ඉතා අපහසුවෙන් වුවත් අපිට බාරගන්න සිද්ද වෙනවා. අරගලය අවසන් වුනේ මෝඩකම නිසා වගත් අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න සිද්ද වෙනවා. මං හිතන්නෙ අත්දැකීම් නොමැතිකම නිසා අරගලය පටන්ගත්ත…

ශවේන්ද්‍ර යයි විකුම් එයි
නවතම

ශවේන්ද්‍ර යයි විකුම් එයි

වර්තමාන යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එලබෙන මැයි 31 වෙනිදා යුද හමුදාපති ධුරයෙන් සමු ගැනීමට නියමිත බවවාර්තා වේ. මේ සමග වර්තමාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනි දා සිටනව…

සුබ උපන්දිනයක් ජොනතන්…!!
නවතම විශේෂාංග

සුබ උපන්දිනයක් ජොනතන්…!!

සී ශෙල්ස් දූපත්වල හිටපු විලියම් ග්‍රේ විල්සන් මහත්තයා සත්ව විද්‍යාඥයෙක්.  1882 වසරෙදි මේ මහත්තයා සී ශෙල්ස් දූපත් වලඉඳල  සාන්ත හෙලේනා දූපත් වලට යද්දි  ජොනතන්වත් අරන් යනවා. (Saint Helene Islands/සාන්ත හෙලේනා දූපත් තියෙන්නෙඅප්‍රිකාවත් දකුණු ඇමරිකාවත් අතර…

ගොඩයන්න උදව් කරනවා – IMF
නවතම

ගොඩයන්න උදව් කරනවා – IMF

ණය ප්‍රතිව්‍යුහගත කර පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානාජෝර්ජියාවා ප්‍රකාශ කළාය. ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසඳයේ හමුවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේකලක්…

මගේ මහාචාර්ය කමේ නිධාන කතාව..!!
නවතම විශේෂාංග

මගේ මහාචාර්ය කමේ නිධාන කතාව..!!

මා කරන කියන දේ විවේචනය කරන බොහෝ දෙනෙක් මගේ ඉතිහාස මහාචාර්ය කම උපහාසයෙන් හුවා දක්වයි. ඒ නිසා ඒ ගැන යමක් කිව යුතුය. මගේ මහාචාර්ය කම කිසිසේත්ම මගේ දක්ෂකම නිසා ලැබුණු එකක් නොවේ. එය ලංකාවේ විශ්වවිද්‍යාල…

පරිප්පු වවමුද?
නවතම විශේෂාංග

පරිප්පු වවමුද?

මගෙන් නිතර අහනවා ඇයි පරිප්පු වවන්න බැරි කියලා. අපි කන පරිප්පු ප්‍රමාණය හැටියට වගා කරානම් හොඳයි නේද කියලා අහනවා. මුලින්ම කියන්න අපේ මුළු ආනයනය වල බිලෙන් පරිප්පු කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි. ඊළඟ කාරණය තමයි…

ජාතික ආරක්ෂාවට ආ ආණ්ඩුව, සනීපාරක්ෂාවට කෙලවයි
නවතම විශේෂාංග

ජාතික ආරක්ෂාවට ආ ආණ්ඩුව, සනීපාරක්ෂාවට කෙලවයි

වර්තමාන ආණ්ඩුව පෙරට ආවේ ජාතික ආරක්ෂාව මූලික තේමාපාඨය කරගෙන. කන්න නැතත් ඉන්න රටක් කියන slogan එකයිඅති ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මයි එක්ක මිනිස්සු හිතුවා ලංකාව සිංගප්පූරුව පරාද කරයි කියලා. අන්තිමේදීමිනිස්සුන්ට පාන් කෑල්ලක් කන්නත් පෙරුම් පුරන්න උනා.…

මහින්ද – දේශබන්දු පාස්පෝට් දීලා නෑ
නවතම

මහින්ද – දේශබන්දු පාස්පෝට් දීලා නෑ

මැයි 09 දා සිදුවීමට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කළත්, මෙම පුද්ගලයින් තවමත් සිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදී නැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම්…

රාජපක්ෂලා යනවනම් මම සූදානම් මේ අර්බුදය විසඳන්න
නවතම පුවත්

රාජපක්ෂලා යනවනම් මම සූදානම් මේ අර්බුදය විසඳන්න

මම මේ ආර්ථික අර්බුදය විසඳන්න සූදානම්. හැබැයි, ඒක මිරිඟුවක් පස්සේ දුවනව වගේ ඉටුකර ගන්න බැරි ඉලක්කයක් බවට පත්කර ගන්න මම සූදානම් නෑ. මම ලෝකයේ බොහෝදෙනෙකු සමග සාකච්ඡා කළා. ඔවුන් කැමති නෑ මේ අර්බුදය හදපු රාජපක්ෂලා…