ආර්ථික ප්‍රකෘතියට වඩාත්ම හානියක් වන අස්ථාවරත්වය වන්නේ මැතිවරණවල අවිනිශ්චිතතාවයි – ජෙහාන් පෙරේරා
පෙට්‍රල් සහ ගෑස් පෝලිම් පහව ගොස් ඇති නමුත් ආර්ථික සංඛ්‍යා ලේඛන අඳුරු චිත්‍රයක් පින්තාරු කර තිබේ. රටේ විදේශීය ණය, ආර්ථික කඩාවැටීමට පෙර මෙන්ම අඛණ්ඩව ඉහළ යමින් පවතී. වසර දෙකකට පෙර ආර්ථික අර්බුදය ඇති වූ විට,…

























