ආණ්ඩුවෙන් යෝගට් බද්දක්..
යෝගට්, චීස්, රට ඉදි, ඇපල්, මිදි ආදී ආනයනික භාණ්ඩ විශාල ප්‍රමානයක් මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් මුදල් අමාත්‍යබැසිල් රාජපක්ෂ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000 ක්, චීස් කිලෝ…
යෝගට්, චීස්, රට ඉදි, ඇපල්, මිදි ආදී ආනයනික භාණ්ඩ විශාල ප්‍රමානයක් මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් මුදල් අමාත්‍යබැසිල් රාජපක්ෂ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000 ක්, චීස් කිලෝ…
සග්‍රාදා ෆැමිලියා.. එහෙමත් නැත්නම් බාසිලෝනා නගරයේ ශුද්ධ වූ පවුලේ දේවස්ථානය ගැන හැමෝම අහල නැති වෙන්න පුළුවන්. මේ කතෝලික පල්ලියක් විදිහටයි සමහරවිට ප්‍රසිද්ධ වෙලා ඇත්තෙ. ස්පාඤ්ඤයේ බාසිලෝනා ( Spain - Barcelona) නගරයේ තවමත් සම්පූර්ණයෙන්ම වැඩ ඉවර…
ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි…
ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති.…
වර්තමාන ආර්ථික අර්බුදය තුළ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ණයට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (16) හමුවී ඇත. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක්…
රුසියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 1 නම් රාජ්‍ය නාලිකාවේ මාර්තු 14 වන දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතරතුර '' යුද්ධය එපා " යැයි සඳහන් පුවරුවක් ඔසවමින් විරෝධතාවයේ නිරතවූ මාධ්‍යවේදිනිය ආගිය අතක් නැති බව බටහිර මාධ්‍ය වාර්තා…
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. මෙම සම්බාධක ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී…
සමගි ජන බලවේගය “රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් සංවිධානය කර ඇති විරෝධතාවයට මේ වනවිටත් විශාල ජනතාවක් කොළඹ නගරයට ඇතුල්වෙමින් ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන සජබ නියෝජිතයෙකු පැවසූවේ මේ වනවිට බස් රථ 1500ක් පමණ කොළඹ…
අපි හැමෝගෙම ඇතුළෙ දරුවෙක් ඉන්න බව කියන්නෙ විහිළුවට නෙමෙයි. අපි ඇතුළෙ ඉන්න ඒ දරුවා අපිත් එක්කම මේ ගමන යනවා. එයා තුළ තමයි අපේ පැරණි මතකයන් තියෙන්නෙ. පුංචි දරුවෙක් විදිහට අපේ උවමනා සපුරාගන්න අපිට නොහැකි වුණාම…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් අධ්‍යක්ෂ Chang yong Rhee සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (15) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්වෙන බව වාර්තා වෙයි. මෙම නියෝජිතයා පසුගිය 14 වෙනිදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ…
මැයි මාසයේ මුල් සතිය වන විට රුසියානු ආක්‍රමණය අවසන් වීමට ඉඩ ඇති බව යුක්‍රේන රජයේ නියෝජිතයෙකු පවසයි. ඔහු පවසන පරිදි මෙම යුද්ධය පවාත්වාගෙන යාම සඳහා රුසියාව සතුව සම්පත් ප්‍රමානවත් ලෙස නොමැතිවීම මෙම තත්ත්වයට හේතුවයි. ඒ…
යුක්‍රේන රුසියා අර්බුද හමුවේ එම රටවලට තේ අපනයනය කිරීම සම්පූර්නයෙන්ම ඇණහිට ඇති බව ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ හිටපු සභාපති, සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ද වන ජයන්ත කරුණාරත්න ප්‍රකාශ කළේ, රුසියාවට…
රුසියානු හමුදා විසින් වටලාගෙන ඇති ප්‍රදේශ තුළ ඔවුන් මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ, ඉදිරියේ දී ප්‍රහාර දැඩි කරන අරමුණින් බව යුක්‍රේනය, මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා. යුක්‍රේනය පවසන පරිදි රුසියාව, යුක්‍රේනයේ කියෙව් සහ…
අද වන විට අපි හැමෝගෙම අතේ ස්මාර්ට් දූරකථනයක් තියනවා, ඒ වගේම තමයි සමාජ මාධ්‍ය හැම එකකම වගේ අපි සැරිසරනවා. සමාජ මාධ්‍ය වලට කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ්ස් එනවා, එහෙම ආව එක ට්‍රෙන්ඩ් එකක් තමයි හැෂ්ටැග්…
රෝසා වැඩ කරේ ඇඳුම් මහන ආයතනයක. අපේ වචන වලින් කිව්වොත් ගාමන්ට් එකක. රෝසා ඉගෙන ගෙන තියෙනවා, හොඳට ලියන්න කියන්න පුළුවන්. ඒ වගේම බුද්ධිමත්. ඒත් හමේ පාටයි, ජීවත් වුනු නගරෙයි ගැන හිතද්දි තමන්ගෙ හැකියාවට ගැලපෙන රැකියාවක්…
පසුගිය මාර්තු 9 වන දින නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඇති වූ කාර්මික දෝෂයක් නිසා ඉන්දියාවෙන් පාකිස්තානය වෙත මිසයිලයක් එල්ල වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ නඩත්තු කටයුතු අතරතුර ඇති වූ මෙම සිද්ධිය නිසා…
'දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා' කෙටිකතා සංග්‍රහයෙන් පොදුවේ ගත් කළ, ලක්ෂණ කිහිපයක් නිරූපණය වෙයි. පළමුවැන්න, ලියනගේ අමරකීර්ති නම් රචකයා භාෂාව සමඟ දක්වන හරඹයයි. ශිල්පීය ලක්ෂණ කෙරේ අලුත් වන දැනුමක් සහිත වීම හේතුවෙන් කෙටිකතාව සමඟ අත්හදාබැලීම්…
අපිට දැන් දැන් නිතරම ඇහෙන වචනයක් තමයි Childhood Trauma කියන්නෙ. ක්ෂතිය හෙවත් Trauma කියන්නෙ අපි ඕනම කෙනෙක්ගෙ ජීවිත කතා ඇතුළෙ තියෙන්න පුළුවන් යමක්. කුඩා දරුවෙක් විදිහට අපි මුහුණදෙන Trauma අපිව තුවාල සහිත වැඩිහිටියො බවට පත්…
පසුගිය පෙබ 9 වැනි දින යුක්‍රේනයේ මරියපෝල් නගරයේ මාතෘ රෝහලකට රුසියාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළහ. එම ප්‍රහාරය නිසා කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා ගැහැණු දැරිවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා…
පසුගිය දා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමූ අමාත්‍ය උදය ගම්මන්පිළට අද (10) දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය වෙලාව ලබාදී නැත. වත්මන් ආණ්ඩුවේ ප්‍රධන පක්ෂයක්වන පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායකයාද වන ඒ මහතා…
ප්‍රගීත් රත්නායකගේ චිත්‍ර ප්‍රදර්ශනයේ තිබූ චිත්‍ර ආකාර දෙකකි. එකක් නම්, ගුණදාස අමරසේකරගේ 'භාව ගීත' සිහි කරවන, 'හදබස'ට අමතන, සිහින ලොවෙන් ගෙනත් අතෑරියා සේ පෙනෙන, සොබාදහම සමඟ වෙසෙන එයින් පලා නොයන, දිදුලන බිඳිති, මල් වැසි, වැටුණු…
මහබැංකුව රුපියල පා කිරීමට තීරණය කිරීමත් සමග ඖෂධ ආනයනකරුවෝ ෆාමසි සඳහා ඖෂධ නිකුත් කිරීම තාවකාලිකව නතරකර දමා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය තුළ ෆාමසි 4000ට පමණ අවශ්‍ය ඖෂධ නොයන බව දැනගන්නට ලැබෙන අතර ඖෂධ…
කැබිනට් මණ්ඩලයට නොදන්වා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පා කිරීමට ගත් තීරණය බැසිල්-කබ්‍රාල් ගැටුමේ ප්‍රථිපලයක් දැයි දේශපාලන විචාරකයෝ සැකපළ කරයි. විදෙස් ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවන සෑම ඩොලරයකටම රුපියල් 38ක් වැඩිපුර ලබා දීමට කැබිනට් මණ්ඩලය ගත්…
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ තවදුරටත් ඔවුන් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා නේටෝ පසුපස නොයන බවයි. එනම් නේටෝ තම රට පිළිගැනීමට සූදානම් නොමැති බවත් ඒ හෙතුවෙන් තවදුරටත් ඔවුන් පසුපස ගියාට ඵලක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමාන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා යෝජනා කරන සියලු පක්ෂ එකතුවූ සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමේ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟවී ඇතැයි වාර්තා වෙයි. පසුගිය පෙබරවාරි 08 දා හවස ශ්‍රීලනීපයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes