145 සිට 3ට බැසීම..
අවකාශය නවතම

145 සිට 3ට බැසීම..

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවකින් පසුව ඉල්ලා අස් වන්නට සිදු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 දී ජනාධිපති අපේක්ෂයා ලෙස දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් සහ, 2020 මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්පත් කරගත් ශ්‍රී…

රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද?
අවකාශය නවතම විශේෂාංග

රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද?

ජන සමාජය තුළ යූඑන්පියට තිබූ පිළිගැනීම අවම වෙමින් එහි කඩා වැටීම ආරම්භ වූයේ 1994න් පසුව ය. ඊට හේතුව ලෙස බොහෝ අයකු දුටුවේ රනිල් වික්‍රමසිංහව ය. නමුත් ඇත්ත කතාව වන්නේ යූඑන්පියේ බිදවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ නොවන…

මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ  – අධිකරණ ඇමති
අවකාශය නවතම

මැතිවරණ ක්‍රමය සංශෝධනයෙන් ඡන්ද කල් යන්නේ නෑ  – අධිකරණ ඇමති

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත්‍ කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට  අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ පැවසීය. 1994 සිට ජනාධිපතිවරණ වලදී දූෂණයට එරෙහිවීම හා මැතිවරණ…

පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද?
අවකාශය නවතම විශේෂාංග

පොහොට්ටුව තවදුරටත් රාජපක්ෂලාගේ වහල් කඳවුරක්ද?

එළඹෙන ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහ මැතිවරණය තියන්න කියලා යෝජනාවක් පොහොට්ටුව පර්ශවයෙන් ඉදිරිපත්වෙලා තියනවා. පොහොට්ටුව කිව්වට ඇත්තටම යෝජනාව එන්නේ රාජපක්ෂලාගේ පැත්තෙන්. රාජපක්ෂලා කිව්වට චමල්ලා, ශෂීන්ද්‍රලා එහෙම ඉල්ලීමක් කරන බවක් පේන්නේ නෑ. ඉල්ලීම එන්නේ මහින්ද, බැසිල් නාමල් කියන…

ජෝනී ඇතුලු 04කට රනිල් අකමැතියි..!
නවතම පුවත්

ජෝනී ඇතුලු 04කට රනිල් අකමැතියි..!

ඉදිරියේ දී පත්කරන්නට නියමිත කැබිනට් අමාත්‍ය තනතුරු සඳහා පොහොට්ටුවෙන් යෝජනාවී ඇති නම් අතරින් ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන ආදීන්ට අමාත්‍ය ධුර ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් ඇතැයි පොහොට්ටුවේ…

ඩලස්ගේ නායකත්වයෙන් පොහොට්ටුවෙන් පිරිසක් විපක්ෂයට
නවතම පුවත්

ඩලස්ගේ නායකත්වයෙන් පොහොට්ටුවෙන් පිරිසක් විපක්ෂයට

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ අසුන් ගන්නා බව එම පෙරමුණේ හිටපු සභාපති මහාචාර්‍ය ජී එල් පීරිස් පාර්ලිමේන්තුවේදී අද (31) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත. ඒ අනුව මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස්,…

බැසිල්ගේ ඇමති ලිස්ටෙකට ආණ්ඩුව ඇතුලෙන්ම විරෝධය
නවතම පුවත්

බැසිල්ගේ ඇමති ලිස්ටෙකට ආණ්ඩුව ඇතුලෙන්ම විරෝධය

  අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී පොදුජන පෙරමුණෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර ඇති මන්ත්‍රී නාමලේඛනයට දැනට අමාත්‍ය ධුර දරමින් සිටින ප්‍රබලයන් පිරිසක් සහ පොදුජන පෙරමුණේ කුඩා කණ්ඩායමක් සිය විරෝධය ජනාධිපතිවරයා වෙත දක්වා ඇතැයි වාර්තා…

ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා
නවතම විශේෂාංග

ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා

රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආදී…

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ
නවතම

“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ

කේ.එල්. සුරවීර – මහනුවර 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය…

ගෝඨා ගෝ ගමට පහර දීපු අය අත්අඩංගුවට
නවතම

ගෝඨා ගෝ ගමට පහර දීපු අය අත්අඩංගුවට

මැයි 9 වන දින ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂණයකයින්ට පහර දුන් හිටපු අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත්…

මහින්ද ඇත්තටම ඉල්ලා අස්වෙයිද? (පවුලේ දේ පවුලට දෙන්න)
නවතම විශේෂාංග

මහින්ද ඇත්තටම ඉල්ලා අස්වෙයිද? (පවුලේ දේ පවුලට දෙන්න)

මහින්ද අස්වෙනවා කියලා සජබ මන්ත්‍රී කෙනෙක් කීවට පස්සේ, මම මහින්දත් එක්ක සෑහෙන්න අතීතයක් තියෙන ඒ වගේම වර්තමායෙත් සම්බන්ධයක් තියෙන හිටපු ඇමති කෙනෙක්ට (දැන් මන්ත්‍රී) කතා කළා. මිනිහා කීවේ සඳුදා බොහෝදුරට අස්වෙයි ඒත් මේක දැන් පවුල්…

මහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි
නවතම පුවත්

මහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට වහාම ධුරයෙන් ඉවත්වෙන්නැයි කළ දැනුන්දීමට අනුව හෙට (9) මහින්දරාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්නට තීරණය කිරීමත් සමග එම තීරණය වෙනස් කරන්නට ජනාධිපතිවරයාට බලපෑම්කිරීම සඳහා හෙට (9) අරලියගහ මන්දිරය අභියසට පොහොට්ටු ආධාරකරුවන්ට පැමිණෙන්නැයි පොදුජන…

ශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..
නවතම

ශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..

අද (8) උදෑසන අනුරාධපුර හදිසියේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජයශ්‍රී මහා බෝධිය වැදපුදාගන්නට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයට රැස්වූ ජනතාව අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විරෝධතාවයක් දක්වා ඔහු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී හූ තබා…

හිටපු කැබිනට් ඇමතිලා රැසකට තනතුරු අහිමියි.
නවතම

හිටපු කැබිනට් ඇමතිලා රැසකට තනතුරු අහිමියි.

මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත. ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී…

විමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..
නවතම

විමල් වාසුලා විශ්වාසභංගේ මඟ හරී..

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ සුදුසු නොවන       බව…

බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!
නවතම

බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වයෙන් ගොඩනගන්නට සාකච්ඡා පවත්වමින් සිටින නව අණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ කෙනෙක් නැතැයි ද ඔහු ඇමරිකාවට යාම සඳහා සූදානමින් සිටින්නේ යැයි ද පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ය. මේ වෙනවිට නව ආණ්ඩුවක්…

කාල්ටන් නිවසේ ලයිට් බිලත් ගෙවලා නෑ
නවතම

කාල්ටන් නිවසේ ලයිට් බිලත් ගෙවලා නෑ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ 5 ඉක්මවා ඇතත් එම බිලද තවමත් ගෙවා නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි. මෙම නිවසේ විදුලි බිල ශිරන්ති රාජපක්ෂගේ…

පෝලිමේ හිටි මිනිස්සු ඇමතිට ගහලා..
නවතම

පෝලිමේ හිටි මිනිස්සු ඇමතිට ගහලා..

කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල පැවති දිගු පෝලිමක් අසළින් අද (21) උදෑසන රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ පෝලිම් ගැසී සිටි ජනතාව කණක හේරත් ගේ රථයට ප්‍රහාරයක් එල්ල…

ජනපති රටින් පනින්නේ නෑ!
නවතම

ජනපති රටින් පනින්නේ නෑ!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන අර්බුද සමයේ රටින් පලායන්නට හෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට හෝ සලකා බලමින් සිටිනවා යැයි සඳහන් පුවත් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරයි. වර්තමාන ජනාධිපතිවරයා මෙවැනි අර්බුද අවස්ථාවකදී පැන…

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”
නවතම

ඉන්දියන් ණයවලින් බැසිල් “කඩ”

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ආධාර ලැබීමත් සමග දිවයින පුරා සෑම ගමකටම එක කඩය බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගනිමින් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ අරයි. සහන මිලට බඩු ලබාදීමට ආරම්භ…

ගම්මන්පිලගේ කට වහයි..!
නවතම

ගම්මන්පිලගේ කට වහයි..!

පසුගිය දා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමූ අමාත්‍ය උදය ගම්මන්පිළට අද (10) දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය වෙලාව ලබාදී නැත. වත්මන් ආණ්ඩුවේ ප්‍රධන පක්ෂයක්වන පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායකයාද වන ඒ මහතා…

පොහොට්ටුවෙන් කුණු බිත්තර විරෝධතා රැල්ලක්..!
නවතම

පොහොට්ටුවෙන් කුණු බිත්තර විරෝධතා රැල්ලක්..!

වර්තමාන ආර්ථික අර්බුදයට විපක්ෂය වඟකිව යුතුයැයි ප්‍රකාශ කරමින් ඇතුල් කෝට්ටේ සජබ ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රමුඛ උද්ඝෝෂකයින්, සජබ කාර්‍යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වෙයි. මීට…

විමල්ට දැන් තියෙන්නේ මෛත්‍රී සුළඟ හදන්න..!
නවතම

විමල්ට දැන් තියෙන්නේ මෛත්‍රී සුළඟ හදන්න..!

ලංකාව පිළිබඳව, මේ ගතවෙන කාලය පිළිබඳව මොකද හිතෙන්නේ? තෙල් පෝලින්, ගෑස් පෝලින්, විදුලිය නෑ, බස් නෑ, හාල් ගිනි ගණන්, ඒත් ආණ්ඩුව මොකද කියන්නේ? ආණ්ඩුව කියන්නේ 'පැනික්' වෙන්නේ නැතුව ඉන්න කියලා. ඒකෙන් පේනවා ආණ්ඩුව ආස්චර්‍යයක් බලාපොරොත්තුවෙන්…

වාසු සහ සී බී ඉල්ලා අස්වෙයි?
නවතම

වාසු සහ සී බී ඉල්ලා අස්වෙයි?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් නෙරපීම පිළිබඳව සිය විරෝධය දක්වමින් තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන වාසුදේව නානායක්කාර සහ සී බී රත්නායක අද (04) සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දැනගන්නට…