මහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට වහාම ධුරයෙන් ඉවත්වෙන්නැයි කළ දැනුන්දීමට අනුව හෙට (9) මහින්දරාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්නට තීරණය කිරීමත් සමග එම තීරණය වෙනස් කරන්නට ජනාධිපතිවරයාට බලපෑම්කිරීම සඳහා හෙට (9) අරලියගහ මන්දිරය අභියසට පොහොට්ටු ආධාරකරුවන්ට පැමිණෙන්නැයි පොදුජන පෙරමුණ සියආධාරකරුවන්ට දැනුන් දී ඇත

මේ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වන එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා ගේ මෙමඉල්ලාසිටීම පිළිබඳව තම පක්ෂයේ මතය හෙට අරලියගහ මන්දිරය අභියසට පැමිණෙන ජනතාව හමුවේ ප්‍රකාශ කරන බවය

Social Sharing
නවතම පුවත්