ශ්‍රී මහා බෝධිය වදින්න ගිය මහින්දට හූ සංග්‍රහයක්..

අද (8) උදෑසන අනුරාධපුර හදිසියේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජයශ්‍රී මහා බෝධිය වැදපුදාගන්නට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයට රැස්වූ ජනතාව අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විරෝධතාවයක් දක්වා ඔහු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී හූ තබා ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී ජනතාව හෙට එනම් 09 වැනි දින ඉල්ලා අස්වෙමින් ආණ්ඩුව රට සාර්ථකත්වයට පත් කළ හැකි කණ්ඩායමකට භාර දෙන්න යැයි අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා ඇත.

 

Social Sharing
නවතම