උදයංග වීරතුංග CID යට
නවතම

උදයංග වීරතුංග CID යට

මිග් යානා ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.

ජොනී, නාමල්, ඇතුළු පිරිසකට ඇමැතිකම් දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලයි!
නවතම

ජොනී, නාමල්, ඇතුළු පිරිසකට ඇමැතිකම් දෙන්නැයි බැසිල්ගෙන් ඉල්ලයි!

පොදුජන පෙරමුණෙහි දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍ය ධුර ලබාගැනීමට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල්රාජපක්ෂ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදීම තාවකාලිකව කල්දමා ඇති බැවින් නව කැබිනට් මණ්ඩලය පත්කිරීමතවදුරටත් කල්යනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. සමගි…

නව අගමැති දිනේෂ්
නවතම

නව අගමැති දිනේෂ්

නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධනඅද (22)පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම්දීම දුන්නේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අභිනව අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීම සිදු විය.

අනුප්‍රාප්තික ජනපති රනිල්
නවතම

අනුප්‍රාප්තික ජනපති රනිල්

අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණි. ඒ ඡන්ද 134 ලබා ගනිමිනි. එසේම ප්‍රකාශිත ඡන්ද 223 අතරින් ඡන්ද 04 අවලංගු…

මන්ත්‍රීවරුන්ට එල්ල වෙන තර්ජන හොයන්න පොලීසිය මැදිහත් වෙයි
නවතම

මන්ත්‍රීවරුන්ට එල්ල වෙන තර්ජන හොයන්න පොලීසිය මැදිහත් වෙයි

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමට අදාළව මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ලවෙමින් ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබේ. එනම් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුනහොත් නරක ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවූ බවට…

සජිත් සහ ඩලස් අතර නිතරඟ එකඟතාවයක්..?
නවතම පුවත්

සජිත් සහ ඩලස් අතර නිතරඟ එකඟතාවයක්..?

ඩලස් අලහප්පෙරුමට සහාය දෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා තරඟයෙන් ඉවත්වෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙම නිතරඟ එකඟතාවය සඳහා පසුගිය 17 දා හවස සාකච්ඡාවක් පැවැත්වී ඇති අතර එහිදී සජබ යෝජනාව වී ඇත්තේ ඔවුන්ට…

පොහොට්ටුවේ සහය රනිල්ට
නවතම

පොහොට්ටුවේ සහය රනිල්ට

ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට ලබන 20 වැනි දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම…

ගෝඨා මාලදිවයිනෙන් පිටවෙයි..!
නවතම

ගෝඨා මාලදිවයිනෙන් පිටවෙයි..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට ප්‍රථම මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්වී තිබෙන්නේ සෞදි ගුවන් සේවයට අයත් SV788 ගුවන් යානයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…