හිටපු ජනාධිපතිවරුන්ට වඩා ආරක්ෂාවක් පන්නපු ගෝඨාට!
නවතම

හිටපු ජනාධිපතිවරුන්ට වඩා ආරක්ෂාවක් පන්නපු ගෝඨාට!

ජනතා විරෝධය හමුවේ තම ධූරයෙන් ඉවත් ව දිවයිනෙන් පිටව සිටි ගෝඨාභය රාජපක්ෂ නැවත ඊයේ රාත්‍රියේ දිවයිනටපැමිණීමෙන් පසු දැඩි ආරක්ෂාව ඇතිව  විජේරාම මාවතේ පිහිටි රජයේ බංගලාවක් ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. එසේම එහි ආරක්ෂාව…

ආණ්ඩුවට බහුතරය අහිමි වෙයිද?
නවතම

ආණ්ඩුවට බහුතරය අහිමි වෙයිද?

ආණ්‌ඩු පක්‍ෂයේ බහුතරය මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ වෙනසක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පක්‍ෂ මාරුවීම් සහ ඇතැමුන් පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීන වීම නිසා ආණ්‌ඩු පක්‍ෂය සහ විපක්‍ෂය කරට කර සිටින ලෙසපාර්ලිමේන්තු සං‍යුතිය වෙනස්‌ වී ඇති…

රාජපක්ෂලා රකින රනිල්ගේ තවත් විගඩමක්
නවතම

රාජපක්ෂලා රකින රනිල්ගේ තවත් විගඩමක්

ජනතා අරගලය අතරේ විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ බවට ආණ්ඩුව විසින් චෝදනා කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වනවිට විවිධක්‍රම මගින් විදේශයන්ට පලා ගොස් ඇතැයි පැවසේ. විදේශයන්ට පලා ගොස් සිටින මේ පිරිස් සම්බන්ධයෙන්…

ඇමති මණ්ඩලය 75 යි!
නවතම

ඇමති මණ්ඩලය 75 යි!

ඉදිරි දින කිහිපය තුළ ඉතිරි කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරුන් පිරිස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කෙරෙනුඇති බව වාර්තා වේ. ඒ අනුව, දැනට පත් කර තිබෙන කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනා ද සමග තවත්  ඇමැතිවරු…

රනිලිගෙන් ගෝඨාට වරප්‍රසාද
නවතම

රනිලිගෙන් ගෝඨාට වරප්‍රසාද

ජනතාව නෙරපා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ මෙරටට යළි පැමිණීමට සූදානම් ව සිටින බව ආරංචිමාර්ග පවසයි. ඔහුට නවාතැන් ගැනීම සඳහා ‌කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක් ලබා දීමට වත්මන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවතීරණය කොට…

සනත් නිශාන්ත සහ තව දෙදෙනෙකුට අධිකරණ නියෝගයක්
නවතම

සනත් නිශාන්ත සහ තව දෙදෙනෙකුට අධිකරණ නියෝගයක්

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන අයට සහ ඩෑන් ප්‍රියසාද් වෙත අධිකරණය විසින් ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස නියෝගයක් සිදු කොට…

රාජ්‍ය ආයතන වල අතිරික්ත සේවකයන් ඉවත් කරනවා – බන්දුල
නවතම

රාජ්‍ය ආයතන වල අතිරික්ත සේවකයන් ඉවත් කරනවා – බන්දුල

ඉදිරියේදී රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කිරීමේ දී වන්දි ගෙවා අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට සිදුවන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියේය. එනම් මීට පෙර අවස්ථා වලද අතිරික්ත සේවකයන් ඉවත්…