දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට
නවතම

දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් අවසානයේ පාර්ලිමේන්තුවට

සියලු පක්ෂ නායකයින්, මන්ත්‍රීවරුන් හා සිවිල් ක්‍රියාකාරින් සමග සාකච්ඡා කර දූෂණ විරෝධී පනත් කෙටුම්පත නොවැම්බර් මස අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

22 සම්මතයි
නවතම

22 සම්මතයි

  අද(21) පාර්ලිමේන්තුවේදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 178 කින් සම්මත විය. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පතට…

“මෛත්‍රීව පක්ෂෙන් එලවනවා”- මොන්ටේගු සරච්චන්ද්‍ර
නවතම

“මෛත්‍රීව පක්ෂෙන් එලවනවා”- මොන්ටේගු සරච්චන්ද්‍ර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් එළියට ඇද දමන බව පවසමින් එමපක්ෂයේ විධායක සභික මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා ලිපියක් මගින් දන්වා ඇති බව වාර්තා වේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි…

මහින්දට නාවලපිටියේදී දැඩි විරෝධයක්
නවතම

මහින්දට නාවලපිටියේදී දැඩි විරෝධයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර ඇති "එක්ව නැගිටිමු" ජනරැලි මාලාවේ දෙවන ජන රැලිය මේ වන විට නාවලපිටියේදී පැවැත්වේ. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාවලපිටියට පැමිණීමත් සමඟ නාවලපිටිය ජනතාව ඔහුට දැඩි විරෝධය පල කිරීම හේතුවෙන්…

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්
නවතම

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්

ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තැති ගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ.…

වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ
නවතම

වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරේ අද (09) පෙරවරුවේජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී තිබේ. බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට පත් කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විදෙස්ගත වීම හේතුවෙනි. ඒ අනුව ලබන 13…

ජාතික සභාව අද රැස්වෙයි
නවතම

ජාතික සභාව අද රැස්වෙයි

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාවේ පළමු රැස්වීම අද (29) පැවැත්වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන 10.30 ට රැස්වීම ආරම්භ වනු ඇති. ජාතික සභාව සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායකවරයා පාර්ලිමේන්තුවේ දී පසුගිය දා…