මුත්තයියාට ඉඩම් චෝදනාවක්
නවතම

මුත්තයියාට ඉඩම් චෝදනාවක්

මෙරට ප්‍රසිද්ධ දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හට ඉඩම් වංචාවක් පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කරන ලදී. එනම් එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ  මුරලිදරන් වෙනත් අයගේ නම් දමා මධ්‍යම පංතියට…

රංජන්ට නිදහස
නවතම

රංජන්ට නිදහස

අධිකරණයට අපහස කළා යැයි සිර දඬුවම් ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනයාකගේ ජනාධිපති සමාව ලිපියට අද(26) ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ අත්සන් තබා ඇත. ඒ අනුව කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ…

රනිල් – සජිත් හමුවෙයි
නවතම

රනිල් – සජිත් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හමුවක් අද(22) දහවල් පැවැත්විය. සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද ඊට සහභාගී වී තිබේ. සමගි ජනබලවේගය සඳහන්…

එරාන් කෝප් කමිටුවටත් හෂීම් කෝපා කමිටුවටත් යෝජනා කරයි
නවතම

එරාන් කෝප් කමිටුවටත් හෂීම් කෝපා කමිටුවටත් යෝජනා කරයි

පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ නම සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත යෝජනා කර ඇති අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) සභාපතිවරයා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා…

අනුප්‍රාප්තික ජනපති රනිල්
නවතම

අනුප්‍රාප්තික ජනපති රනිල්

අද (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස සිටි රනිල් වික්‍රමසිංහ තේරී පත් වුණි. ඒ ඡන්ද 134 ලබා ගනිමිනි. එසේම ප්‍රකාශිත ඡන්ද 223 අතරින් ඡන්ද 04 අවලංගු…

රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්
නවතම

රට ගොඩගන්න හැමෝම එකතු වෙන්න – ඩලස්

අද දින ආරම්භ වූයේ මතවාදෙන් ඔබ්බට ගොස් ආරම්භ උනු සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවන අරගලය ගොඩනැංවීම වෙනුවෙන් ඇප කැප වෙන බවත් අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන්ටද පොදු ගමනක් යාමට එක්වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම…

මන්ත්‍රීවරුන්ට එල්ල වෙන තර්ජන හොයන්න පොලීසිය මැදිහත් වෙයි
නවතම

මන්ත්‍රීවරුන්ට එල්ල වෙන තර්ජන හොයන්න පොලීසිය මැදිහත් වෙයි

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීමට අදාළව මන්ත්‍රීවරුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජන එල්ලවෙමින් ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායකවරයාට පැමිණිලි කර තිබේ. එනම් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දුනහොත් නරක ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවූ බවට…

ජනාධිපති විය යුත්තේ ඩලස් ය
නවතම විශේෂාංග

ජනාධිපති විය යුත්තේ ඩලස් ය

හෙට ජනාධිපති ලෙස තේරී පත් වෙන්නට සිතන හතර දෙනාගෙන් රනිල් තමයි වඩාත්ම සුදුසු කියලා සමහරු හිතනවා. ඒකට හේතුව පවතින ආර්ථික අර්බුදයට විසඳුම ඔහු ළඟ ඇතියි කියලා ඔවුන් සිතීමයි. බැලූ බැල්මට මේ තර්කය සාධාරණයි. දැන් තියෙන්නේ…

ජනපති සටනට සියල්ල සූදානම්
නවතම

ජනපති සටනට සියල්ල සූදානම්

ලබන 20 වෙනිදා මෙරට පාර්ලිමේන්තුව මගින් තෝරාගන්නා අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා භාරදීමට තවත් පවතින්නේ පැය කිහිපයක කාලයක් පමණි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ…