ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය 17 විවාදයට
නවතම පුවත්

ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය 17 විවාදයට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 17 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක්…

අර්බුදයෙන් මිදීමට 43 සේනාංකයෙන් යෝජනා
නවතම පුවත්

අර්බුදයෙන් මිදීමට 43 සේනාංකයෙන් යෝජනා

නව ආණ්ඩුවක් පිහිටුවීමේදී, අරගලයේ යෙදී සිටින තරුණයන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දිය යුතුය. එමෙන්ම රට අරාජිකත්වයටපත්කර ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමද, මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. එබැවින් අර්බුදයෙන්මිදීම සඳහා පහත ක්‍රියාමාර්ග යෝජනා කරමු. අප…

සජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු
නවතම විශේෂාංග

සජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු

අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. පසුගිය (10) දා සජිත්…

නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..
නවතම

නියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා නව නියෝජ්‍ය කතානායකවරටෙක් තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම මේ මොහොත වනවිට ආරම්භ වී ඇත. මේ අනුව රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන්…

හෙට මහින්ද යයි, ඩලස් එයි..?
නවතම

හෙට මහින්ද යයි, ඩලස් එයි..?

එලබෙන මැයි 04 වෙනිදා පාර්ලිමේන්තුව යළි ආරම්භ වූ පසුව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගන්නට නියමිත බවද, ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම දිවුරුම් දෙනු ඇතැයි ද, පොදුජන පෙරමුණ ආරංචි මාර්ග…

කෝ විපක්ෂයේ නායකයින්?
නවතම විශේෂාංග

කෝ විපක්ෂයේ නායකයින්?

ඊයේ (30) හවස නිදහස් චතුරස්‍රයෙන් පටන් ගත්ත කලාකරුවන්ගේ විරෝධතා පාගමනට සහභාගී වුණා. ඒක උද්‍යෝගය දල්වන අපේක්ෂාවන් ගැන නැවත වටයකින් හිතන්න අපි අපිවම පොලබවපු ඒ වගේම වර්තමාන අරගලය නෙක පාටින් වර්ණ කරපු ලස්සන මොහොතක්. සිංහල භාෂාවට…

අන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?
නවතම විශේෂාංග

අන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?

ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව,…

හරීන්ලට මල් ගන්න පුලුවන් ද?
නවතම විශේෂාංග

හරීන්ලට මල් ගන්න පුලුවන් ද?

මංගල සමරවීර ගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ (21) විහාර මහාදේවි උද්‍යානයේ සංවිධානය කරපු වැඩේදි අර ගෑනු දරුවා සාගලගෙ ඉදලා හරීන් දක්වා හැවෝටම මල් දෙන එක ගැන මටනම් කිසි අවුලක් නෑ. ඒත් ඉතිං කසුන්සලා ගිම්හානි විදිහටම ඒ…