මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ඡන්ද හිමි ලියාපදිංචි විස්තර සම්බන්ධයෙනුයි.

ඒ අනුව 2007.01.31 දිනට පෙර උපන් ශ්‍රීලාංකේය පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමක් කරන ලෙස දැනුම් දී ඇත.

එසේ නොමැති නම්  http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදිව ඇත්දැයි පරීක්ෂා කළ හැකිය.   මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ පිළිබඳව කෙටි පණිවිඩ ඔස්සේද ජනතාව දැනුවත් කර තිබේ.

Social Sharing
නවතම පුවත්