පාළාත් පාලන ඡන්දෙ ලබන මාර්තු මාසයේ
නවතම

පාළාත් පාලන ඡන්දෙ ලබන මාර්තු මාසයේ

  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවයි. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව…

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට
නවතම

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 06ක් සජබට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රියංකර ජයරත්න සහ ජෝන් සෙනවිරත්න යන මන්ත්‍රීවරුන් අද සමගි ජනබලවේගය සමඟ එක්ව තිබේ.

අයවැයෙන් පස්සෙ විපක්ෂයේ කොටසක් ආණ්ඩුවට යයි..?
නවතම

අයවැයෙන් පස්සෙ විපක්ෂයේ කොටසක් ආණ්ඩුවට යයි..?

අද (14) දින ජනාධිපතිවරයාගේ අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂය සමග එක්වීමේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන්ම මෙම සතියේ දී තවත් මන්ත්‍රීවරු 07 දෙනෙකුට අමාත්‍යධුර ලබාදීමට ද සැලසුම්…

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…
නවතම

ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…

සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…

ඇමරිකාවට යන්න ගිය රංජන් ආපසු හරවයි
නවතම

ඇමරිකාවට යන්න ගිය රංජන් ආපසු හරවයි

ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ. මේ පිළිබඳව රන්ජන් රාමනායක පැවසුවේ,…

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්
නවතම

ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්

ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තැති ගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ.…

දැරියකට ලිංගික අතවර කරපු අකුරැස්ස ප්‍රාදේශීස සභාපති නිදහස්
නවතම

දැරියකට ලිංගික අතවර කරපු අකුරැස්ස ප්‍රාදේශීස සභාපති නිදහස්

  අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මොහුව නිදොස් කොට නිදහස් කර තිබේ. 2012 වසරේ ජුලි මස දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…

“ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති නීති වෙනස් කරනවා “- ඩයනා
නවතම

“ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති නීති වෙනස් කරනවා “- ඩයනා

වැලිගම ප්‍රදේශය කේන්ද්‍ර කරගමින් පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන්පවතින නීති, අධිකරණයට හමුවට ගොස් වෙනස් කරගන්නා බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සඳහන් කළාය.

ලංකාවේ අර්බුදයට වාමාංශික විසඳුම්
ආර්ථික නවතම

ලංකාවේ අර්බුදයට වාමාංශික විසඳුම්

ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම…

සක්විති රණසිංහට දඬුවම වසර 22යි. රට බංකොලොත් කළ පිරිසට දඬුවම කුමක්ද?
නවතම

සක්විති රණසිංහට දඬුවම වසර 22යි. රට බංකොලොත් කළ පිරිසට දඬුවම කුමක්ද?

  මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සක්විති රණසිංහ වෙත අධිකරණයෙන් වසර 5 කට අත්හිටවූ වසර 22 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ වරද පිළිගත් සක්විතිට එසේ නිවැරදිව නීතිය…