Tag: Government of Sri Lanka
ලාංකික නිදහසේ අවසන් සටන…!
-මහේෂ් හපුගොඩ- ලංකාවේ ශිෂ්ට මධ්‍යම පංතියක්වත් මධ්‍යම පංතික වටිනාකම්වත් නැහැ. කොළඹ හතේ මල් පාරේ ඉපදුනත්, පස්වැනි පටුමගේ හැඳී වැදුනත්, රෝයල් ගියත්, නීති උපාධි ගත්තත්, ආලින්දයේ පොත් ගොඩවල් තිබ්බත්, ඇත්තටම බිහිවෙන්නේ අමු අත්තනෝමතික අශිෂ්ට මිනිසුන්. ආසියාතික…
තවත් ණය දෙනවාද? සලකා බලන්න ඉන්දියාවෙන් එයි..
තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර්…
පාසල්වලින් පසුව රෝහල් වැසෙයි..?
පවත්නා තෙල් අර්බුදය හේතුවෙන් මේ වනවිට පාසල් වසා දමා ඇති අතර ඉදිරියේදී සමස්ථ රෝහල් පද්ධතියට ද මෙම තෙල් අර්බුදය අහිතකර ලෙස බලපානු ඇතැයි රෝහල් සේවකයන් ප්‍රකාශ කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…
සහල් මිල පාලනය කරන්න ජනතාවට බාර දෙනවා
https://youtu.be/_WAKh5S646U
21 නොඑන හැඩ..!
අද (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුවත්, අද කැබිනට් රැස්වීමට එම සංශෝධනය ඉදිරිපත් කර නැත. මෙම කැබිනට් මණ්ඩල හමුවට ප්‍රථම ජනාධිපති මන්දිරයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම…
එකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ඇයි ?
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මේ ප්‍රශ්නයට විසඳුමක් තිබේ ද? රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස සමාන්‍ය පෙළ O/L පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය අන්තර් ජාතික පාසැල් International Schools වලින් ඉගෙන ගන්නා…
ආණ්ඩු විරෝධයට එරෙහි පොහොට්ටු මෙහෙයුම්!
ඉකුත් මැයි 09 වන දින රට තුළ ඇති වූ භීෂණකාරී වාතාවරණය පදනම් කරගනිමින් සිවිල් ක්‍රියාධරයින් සහ වෘත්තිය සමිති නායකයින් දඩයම් කිරීමේ වාතාවරණයක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව නිරීක්ෂණය වේ. ඒ යටතේ…
මට පහර දුන්නේ චන්න ජයසුමනගේ ලේකම්
https://youtu.be/DnDpueSoj3A
ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා
රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආදී…
හෙට සිට පාසල් නිවාඩු
පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට සිට දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට නිවාඩු ලබා දීඇත. එනම් අද සිට සියලු පාසල් වල පළමු වාරය අවසාන වේ. අධ්‍යාපන අමත්‍යංශය දැනුම් දී ඇති ආකාරයට ලබන…
පෞද්ගලික බස් 80% ක් ධාවනයෙන් ඉවත්වෙයි!
ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනය පවසයි. ඔටෝ ඩීසල් නොමැතිවීමෙන් පසුගිය දින කීපයේදී සුපර් ඩීසල්වලින් බස් ධාවන කළත් එය අඛණ්ඩව කළ…
ජනයාට හිඟ බඩු, තොග පිටින් චමල් මහීපාල ජොන්ස්ටන් ළඟ
විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන…
හිටපු කැබිනට් ඇමතිලා රැසකට තනතුරු අහිමියි.
මෙවර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකටම තනතුරු අහිමි වනු ඇත. ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක, සී…
ඉන්දියාවෙන් සහල් දිවයිනට
අද (11)දිනයේ ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල්…
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..!
වර්තමාන ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්නට නොහැකිවීම මත ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සාකච්ඡාවන් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මේ වනවිට සජබ සහ…
හමුදාව සීරුවෙන් තබයි..!
මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය සඳහා යැයි කියමින්, සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්…
සෙපෙට්කෝ තෙල් මිලත් ඉහළට, බස් ගාස්තු 60%කින් ඉහළට!
සෙපෙට්කෝ තෙල් අලවිසැල් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය තෙල් මිල ඉහළ දමා ඇත. එය මෙරට ඉතිහාසයේ තෙල් මිල ඉහළ දැමුණු වාර්තාගත වැඩිම අගයයි. මේ අනුව පෙට්‍රල් (92) රු.77කින් ද (නව මිල රු.254), පෙට්‍රල් (95) රු.76කින්…
පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රනයක්, වහා මැදිහත්වන්න
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීමේ ක්‍රියාන්විතයට මැදිහත් වන්නැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සීලය අමතමින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය පෙබරවාරි 07 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
ආණ්ඩුවෙන් යන්න ශ්‍රීලනීපය තීරණය කරයි..
වර්තමාන ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීරණය කර ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් එම පක්ෂ මුලස්ථානයේදී රැස්වී මෙම තීන්දුව ගෙන ඇති බව වාර්තා…
වාසු සහ සී බී ඉල්ලා අස්වෙයි?
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් නෙරපීම පිළිබඳව සිය විරෝධය දක්වමින් තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන වාසුදේව නානායක්කාර සහ සී බී රත්නායක අද (04) සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දැනගන්නට…
චන්ද්‍රිකා අත්සන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල…
PTA සංශෝධන වලට ජාත්‍යන්තරය රැවටෙනු එපා!
https://youtu.be/T4M1Rn_eN9Y
PTA සංශෝධනය ජනතාව වෙනුවෙන්ද?
1979 ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act – PTA) යනු ශ‍්‍රී ලංකාවේ ජනතාවගේ සිවිල් නිදහස පුළුල් ලෙස පරිහානියට හේතු පාදක වූ භයානක නීතියකි. එහි විධිවිධාන තුළින් සෘජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින්ට මෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ…
රජයෙන් වැලන්ටයින් තෑගී..!
ඉහළ යන ජීවන වියදමට පිලියමක් ලෙස වැලන්ටයින් දිනයේ සිට සමෘද්ධි දීමනාව 28% කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. මේ අනුව රුපියල් 3500 ක දීමනාව රුපියල් 4500 ක් දක්වාද, රුපියල් 2500 ක් වූ දීමනාව රුපියල්…