සහල් පාලන මිලට දෙන්න පෙරමුණ ගන්නවා
වර්තමානයේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වය තුළ ජනතාව ගැන සිතා තමන් රජයේ පාලන මිලට සහල් ලබාදීම සඳහා සහල් නිශ්පාදකයෙක් ලෙස පෙරමුණ ගන්නා බව ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි. ඒ අනුව හෙට සිට රජයේ පාලන මිල…
වර්තමානයේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වය තුළ ජනතාව ගැන සිතා තමන් රජයේ පාලන මිලට සහල් ලබාදීම සඳහා සහල් නිශ්පාදකයෙක් ලෙස පෙරමුණ ගන්නා බව ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි. ඒ අනුව හෙට සිට රජයේ පාලන මිල…
සල්ලි අච්චු ගැසීම ප්‍රශ්නයක් වුවත්, යම් කාලයක් යන තුරු තවත් සල්ලි අච්චු ගහන්න සිදු වෙන බව පසුගිය දවසක අගමැතිවරයා ප්‍රකාශ කළා. සාමාන්‍යයෙන් අගමැතිවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන්නේ නැහැ. සල්ලි අච්චු ගැහිල්ල කිය කියා කරන්නෙත් නැහැ.…
ශ්‍රී ලංකාව තුළ ආහාර සහ ඖෂධ හිඟයක් පවතින බවද ඒවා ලබාගැනීමට ඩොලර් නැති බවද එම නිසා මෙම අවශ්‍යතා වෙනුවෙන් ලංකාවට සහාය ලබාදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලිය වශයෙන් ඉල්ලීමක් කරන්නට සූදානම් බව මාධ්‍ය වාර්තා කරයි.…
අද (11)දිනයේ ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල්…
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික…
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,…
-පිලිප් දිසානායක- පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක්…
කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කළ යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා…
https://youtu.be/hMyGb2t22Sc
"ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?", ආණ්ඩුවෙන් වෙන්වන පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක් ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්…
ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ලෙස පවත්වාගෙන ගිය රුපියල් 203ක මිල රුපියල් 230 දක්වා වැඩි කරන්නට තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මින්පසුව විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු…
වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක්…
https://youtu.be/ZNONmSHMrO0
අද ලංකාව එයාගේ 74 වෙනි උපන්දිනය සමරනවා. ලංකාව කියන්නේ හැමදාම වයසට ගිය රටක්. තරුණ උනේ නෑ කවදාවත්. නවීනත්වය අරහන් වුනා එයාට හැමදාම. අද ඉන්න ප්‍රතිපත්ති සම්පාදකයෝ රොත්ත දිහා බැලුවාම උන් බහුතරය ලංකාවට වඩා වයසයි. නාකියි.…
ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැදුන්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට…
බැඳුම්කර සල්ලි ගෙවන්න බැරි බවට ආපු බිය නිසා බැඳුම්කර ගත්ත ග්‍රීක් බොන්ඩ් එක අවස්ථාවේ සිද්ධ කළා වගේ 50%කට වඩා අඩු මිලට ද්වීතීය වෙළෙදපොලේ බැඳුම්කර ටික විකුණූ බවත්, එම බැඳුම්කර ලබාගත්තේ ශ්‍රී ලංකා මහ බැංකු විගණන…
මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා තිබුණත් ඔවුන්ට මෙම ආර්ථික අර්බූදයෙන් රට ගළවා ගැනීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් නැතිබව…
රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි බංකොලොත්. අලුත්ම වාර්තා අනුව දැන්…
රටතුළ උද්ගත ඩොලර් අර්බූදය නිසා සහ ආහාර නිශ්පාදනය පහත වැටීම නිසා සත්ව ආහාර ආනයනය කරගන්නට නොහැකිවීමෙන් සත්ව ගොවිපළ වසාදමන්නට සිදුවෙන දවස වැඩි ඈතක නැතිබව එම ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරති. මේවනවිට වෙළඳපොළේ බොයිලර් කුකුල් මස්…
ඩොලර් හිඟය නිසා සහල් පරිප්පු සීනි අර්තාපල් ලොකු ලූනු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 1000කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරාය තුළ සිර වී ඇති බව වරාය ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මෙම තත්ත්වය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය…
එළවළු, සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල එලබෙන නත්තල් සමයත් සමග රොකට් වේගයෙන් ඉහළ යමින් තිබෙන බව වෙළඳපොළ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ වනවිට අමු මිරිස්, මාළු මිරිස්, සලාද කොළ, කැරට්, ලීක්ස්, ආදී බොහෝ උඩරට…
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවද නැද්ද යන තීරණය අද (13) දින පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රුස්වීමේ දී ගැනීමට නියමිත බව පැවසේ. මහ…
ඉහළ යන බඩුමිල නිසා මිනිසුන්ගෙ ජීවන අරගලය තව තවත් සංකීර්ණ වෙලා. මිල ඉහළයාමට අමතරව වරින්වර ඇතැම් භාණ්‌ඩ වෙළඳපොළ තුළ හිඟ වෙනවා. එහෙම හිඟයකට පස්සෙ ඒ හැම භාණ්‌ඩයක්ම ආපහු වෙළඳපොළට එන්නේ දෙතුන් ගුණයක මිල වැඩිවීමකුත් එක්ක.…
දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes