ඉන්දියාවෙන් සහල් දිවයිනට

40,000 metric tons of rice arrives in Sri Lanka under Indian loan assistance

අද (11)දිනයේ ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවත්, සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් රුපියල් 130 කට අලෙවි කෙරෙන බවයි. මේ අතර, අවුරුදු සමයේ ජනතාවට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැර ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ, කෙසේ වෙතත් කිරිපිටි පමණක්…

Read More

පාඩු ලබන සියල්ල පුද්ගලිකකරණයට?

Privatizes loss-making state institutions in Sri Lanka gotabaya rajapaksa

ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික අර්බුදයට විසඳුම පිළිබඳ සාකච්ඡා තුළ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා වෙමින් ඇතැයි දැනගන්නට ලැබෙන අතර මීට ප්‍රථමද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම කොන්දේසි ලංකාවට ඉදිරිපත් කළත් කිසිඳු රජයකට ඒවා ක්‍රියාත්මක කරන්නට නොහැකිවිය. එම නොහැකියාවද වර්තමාන ආර්ථික අර්බුදයට හේතුවක් බව මේ වනවිට හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි. මෙම පුද්ගලිකාරණ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රවෘත්තියක් පළකරන මව්බිම මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම…

Read More

ඩොලර් නැතිව විදෙස් තානාපති කාර්යාල තුනක් වැසේ..

Ministry of External Affairs has decided to close the embassies dollar crisis in sri lanka

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ . මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,…

Read More

අවලස්සන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට තව දුරටත් රැවටෙමුද ?

Wimal Vasudeva Gammanpila current politics economic crisis in sri lanka

-පිලිප් දිසානායක- පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක් ඉදිරිපත් කරාවි යැයි බොහෝ දෙනෙකු කල්පනා කර තිබුනි. නමුත්, සිය කතාවේදී ඔහුගේ මූලික අවධානය යොමුව තිබුනේ ඉතා කෙටි කාලයක් තුළ, තමන් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශය සිදු කර අවසන් කිරීමත්, එය ඉතා සරල හා චාම් ලෙස සිදු කිරීමත් සඳහාය. කතාවේ සාරාංශය ලෙස පවතින තත්ත්වය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට ඇති බවත්, වත්මන් ගැටලුවලට හේතුව ඔහු නොවන බවත්,…

Read More

ජාතික සම්පත් කියන තරම් ජාතිකද?

sri lanka economy down State resources of sri lanka

කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය  කළ  යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා එය අඩු මුදලකට භාන්ඩයක් හෝ සේවාවක් සැපයූ පමණින් හෝ වැඩි ස්ථිර රැකියා ප්‍රමාණයක සැපයූ පමණින් ජාතික සම්පත් වශයෙන් හැඳින්විම සුදුසුදැයි සොයාබැලීම  මෙම ලිපියේ අරමුණයි. ප්‍රශ්නගත “සම්පත්” වශයෙන් සැලකෙන ආයතන අයත් ක්ෂෙත්‍ර ලෙස ගමනාගමන, මහාමාර්ග, දුම්රිය, විවිධ කර්මාන්ත, වරාය, ගුවන් තොටුපොළ, විදුලිය, ඉන්ධන සහ බලශක්තිය, ඉඩම් හා වාරි ව්‍යපෘති දැක්විය හැකියි. පොදුවේ ගත් කල  රජයේ ආයතන…

Read More

සිංගප්පුරුව කරපු දේ ඇයි අපිට බැරි උනේ?

Read More

ප්ලග් ගලවලා “මුළු රටම හරිමගට” ගත හැකිද?

Mulu Ratama Hari Magata economic crisis in sri lanka Harsha Gunasena

“ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?”, ආණ්ඩුවෙන් වෙන්වන  පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක් ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් ආර්ථික අර්බුදය හඳුනා ගන්නේ ආනයන සඳහා විදේශ විනිමය හිඟ වීම, රාජ්‍ය ආදායම පහල වැටීම, දේශීය ආහාර නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම, දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටීම සහ මෙම තත්ත්වය තුල රටට සතුරු බලවේග විසින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීම යන කරුණු හරහාය. මෙම යෝජනා තුල විවෘත ආර්ථිකය මෙසේ හඳුනාගෙන ඇත. “විශේෂයෙන්ම 1977 න් …

Read More

කබ්‍රාල් රුපියල පා කරයි!

ajith nivard cabraal rupee depreciates against the dollar central bank

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ලෙස පවත්වාගෙන ගිය රුපියල් 203ක මිල රුපියල් 230 දක්වා වැඩි කරන්නට තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මින්පසුව විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වා ගනු ඇති අතර මේ පිළිබඳව නිවේදනය කරන මහ බැංකුව කියා සිටින්නේ රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වීම නිසා මෙම තීරණයට එළඹි බවය. මීට පෙර අවස්ථාවලදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ණය වාරික පොලිය වැඩි වීම වැනි නොයේක් හේතුන් නිසා මේ දේ නොකරන බවය. ශ්‍රී…

Read More

කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ

Basil Rajapaksa ajith nivard cabraal economy down dollar crisis in sri lanka

වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක් නැත. අවසන් වරට පැමිණි ඩීසල් නැව හරවා ගිය බව මාධ්‍ය වාර්තා කළේය. හේතුව නැවට ගෙවන්නට ඩොලර් නැතිවීමය. අද පුවත්පත් වාර්තා කර තිබුණේ තෙල් ගේන්න ඩොලර් නොදෙන නිසා මහජන උපයෝගීතා කොමිසම මහ බැංකුවට සහ එහි ලොක්කා අජිත් නිවාඩ් කබ්‍රාල්ට විරුද්ධව උසාවි යන බවය. මේ අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන වෙළෙඳ සංගමය ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී පිටරටින් ගෙන්වන…

Read More

විදේශ විනිමය ගැටළුවට කල යුත්තේ කුමක්ද?

Read More