කබ්‍රාල් රුපියල පා කරයි!
නවතම

කබ්‍රාල් රුපියල පා කරයි!

ශ්‍රී ලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ලෙස පවත්වාගෙන ගිය රුපියල් 203ක මිල රුපියල් 230 දක්වා වැඩි කරන්නට තීරණය කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මින්පසුව විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු…

කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ
නවතම

කබ්‍රාල් සහ බැසිල් කඹ ඇදිල්ලක, තෙල් විදුලිය කෑම ඖෂධ නෑ

වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක්…

ලංකාව කියන්නේ දැන් අවුරුදු 74 ක මහල්ලෙක්..!
නවතම විශේෂාංග

ලංකාව කියන්නේ දැන් අවුරුදු 74 ක මහල්ලෙක්..!

අද ලංකාව එයාගේ 74 වෙනි උපන්දිනය සමරනවා. ලංකාව කියන්නේ හැමදාම වයසට ගිය රටක්. තරුණ උනේ නෑ කවදාවත්. නවීනත්වය අරහන් වුනා එයාට හැමදාම. අද ඉන්න ප්‍රතිපත්ති සම්පාදකයෝ රොත්ත දිහා බැලුවාම උන් බහුතරය ලංකාවට වඩා වයසයි. නාකියි.…

බංකොලොත් රාජ්‍යයක ජීවත්වීමේ සතුට අපි ඉක්මනින් ලඟාකර ගමු! – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

බංකොලොත් රාජ්‍යයක ජීවත්වීමේ සතුට අපි ඉක්මනින් ලඟාකර ගමු! – පිලිප් දිසානායක

ශ්‍රී ලංකාවේ සමහර ආර්ථික විශේෂඥයින් පසුගිය මාස කිහිපයේ දී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්වෛරීත්ව බැදුන්කර සම්බන්ධව ණය වාරිකය වන ඩො.මි 500 ජනවාරි 18ට පෙර ගෙවා දැමීමට රජය අපහොසත් වුවහොත්, රට බංකොලොත් රජ්‍යයක් බවට…

බැඳුම්කර ගත්තේ කබ්‍රාල්ගේ ගජමිතුරෝ – රෝහිණී කවිරත්න…
නවතම

බැඳුම්කර ගත්තේ කබ්‍රාල්ගේ ගජමිතුරෝ – රෝහිණී කවිරත්න…

බැඳුම්කර සල්ලි ගෙවන්න බැරි බවට ආපු බිය නිසා බැඳුම්කර ගත්ත ග්‍රීක් බොන්ඩ් එක අවස්ථාවේ සිද්ධ කළා වගේ 50%කට වඩා අඩු මිලට ද්වීතීය වෙළෙදපොලේ බැඳුම්කර ටික විකුණූ බවත්, එම බැඳුම්කර ලබාගත්තේ  ශ්‍රී ලංකා මහ බැංකු විගණන…

“2022 දී ලංකාව බංකොලොත්” ජාත්‍යාන්තරේ පුවත් පළවේ!
නවතම

“2022 දී ලංකාව බංකොලොත්” ජාත්‍යාන්තරේ පුවත් පළවේ!

මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන…

කබ්‍රාල් සහ ආටිගල, අද කැබිනට් හමුවට කැඳවුවත් විසඳුම් නෑ!
නවතම

කබ්‍රාල් සහ ආටිගල, අද කැබිනට් හමුවට කැඳවුවත් විසඳුම් නෑ!

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අද (27) පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා තිබුණත් ඔවුන්ට මෙම ආර්ථික අර්බූදයෙන් රට ගළවා ගැනීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් නැතිබව…

රට බංකොලොත් වුණත් කබ්රාල් සුඛිත මුදිතයි! – ගාමිණි වියන්ගොඩ
නවතම විශේෂාංග

රට බංකොලොත් වුණත් කබ්රාල් සුඛිත මුදිතයි! – ගාමිණි වියන්ගොඩ

රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි බංකොලොත්. අලුත්ම වාර්තා අනුව දැන්…

සත්ව ආහාරත් නෑ…. කුකුළු ෆාම් හාංසියි..!
නවතම

සත්ව ආහාරත් නෑ…. කුකුළු ෆාම් හාංසියි..!

රටතුළ උද්ගත ඩොලර් අර්බූදය නිසා සහ ආහාර නිශ්පාදනය පහත වැටීම නිසා සත්ව ආහාර ආනයනය කරගන්නට නොහැකිවීමෙන් සත්ව ගොවිපළ වසාදමන්නට සිදුවෙන දවස වැඩි ඈතක නැතිබව එම ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරති. මේවනවිට වෙළඳපොළේ බොයිලර් කුකුල් මස්…