රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

economic crisis in Sri Lanka capital market central bank

වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක් නොමැති අවස්ථා වලදී පවා  පාරිභෝගිකයා හෙවත් තමන්ගේ භාණ්ඩ හෝ සේවා හෝ ලබාගන්නා තැනැත්තාට ප්‍රමිතියෙන් ඉහළ දෙයක් දීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම අනුවද අත්‍යවශ්‍ය දෙයකි. සමහර ව්‍යාපාරිකයන් තරඟ කරන්නේ පාරිභෝගිකයා සමඟය. පාරිභෝගිකයා ගෙන් වැඩිම ලාභයක් ලබන්නේ කෙසේදැයි ඔවුහු කල්පනා කරති. මෙය ඉතාම කෙටි කාලීන ක්‍රියාවකි. ලෝකය පවතින්නේ දීම සහ ගැනීම මතය. රාජ්‍ය සේවකයා සිය සේවය ජනතාවට දී…

Read More

ආර්ථිකයේ වේදනාකාරී හැඟීම් දැනෙන්නේ කාන්තාවන්ට!

cost of living in sri lanka economy issues

තමාරා දයානි හෙට්ටිමුල්ල ජාතික වෘත්තීය සමිති පෙරමුණ හා වැඩ කරන ජන බලය සංවිධානය. ඇත්තටම වර්තමාන දේශපාලන තත්වය හා රටේ පවතින මේ ජීවන වියදම පිළිබඳව මං හිතනවා මේ අවස්තාවේ කථා කිරීම කාලෝචිත දෙයක් කියලා. ඇත්තටම දේශපාලනය මේ වන විට සමස්ත රට වැසියන්ටම ඉතාම අවිනිශ්චිත තත්වෙකට පත්වෙලා තියනවා, මොකද බහුතර බලයෙන් පත් කරගත්ත නායකයා රටවැසියාව පහත් කොට සලකනවා නැතිනම් නොසලකා හරිනවා. ඒ නිසාම මං හිතන්නේ වැඩ කරන ජනතාව විදිහට රාජ්‍ය සේවය, අර්ධ රාජ්‍ය සේවය, පෞද්ගලික අංශ වලින් සමස්තයක් විවිධ දුෂ්කරතාවලට, අපහසුතාවලා ලක් වෙලා තියනවා. ජීවන වියදම ජීවන වියදම ගත්තහම මේ රජය ඇවිල්ලා…

Read More

බන්දුලගේ බඩු මිල හා ජනතාව ගසා කෑම

Bandula Gunawardana Minister of Trade

අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථායීකරණ ව්‍යාපෘතියට අදාළව සතොස, සමූපකාර හා Q-ෂොප් හරහා ඉදිරි මාස තුනකදී පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණේ අද (08) සිටය. ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මතය. ජනාධිපතිවරයා  ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබා ගනිමින් මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව රතු කැකුලු , සුදු කැකුලු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා, තිරිඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු, ලොකු ළුෑණු, අර්තාපල්, කඩල, වියළි මිරිස්, ටින් මාලු, හාල් මැස්සන්, කුකුලු මස්, ලුණු, කිරිපිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්,…

Read More