ශ්‍රී ලංකා රජය හා LTTE සංවිධානය සටන් විරාම ගිවිසුම අවදියේත්, යුද්ධය අවසන් වූ පසුවත්, දකුණේ කලාකරුවන්ගේ විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ සහයට පැමිණි නොබිය වූ, ක්රියාශිලී වූ, සංවේදී වූ දෙමළ සිනමාවේ පශ්චාත් යුද සමයේ පුරෝගාමී චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වූ කේසවරාජන් නවරත්නම් පසුගිය ජනවාරි මස 09 දින ජීවිතයෙන් සමුගත්තේය. තමන්ගේ පවුලේ බොහෝ දෙනෙක් යුධ සමයේ දී විදෙස්ගත වුවත්, දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කැපවීමේ අරමුණ ඇතිව ලංකාවේම ජීවත් වූ කේසවරාජන් පසුව LTTE සංවිධානයේ නිදර්ශනම් රූපවාහිනී නාලිකාවේත් ඔහු සේවය කළේය. පොලිස් නිලධාරියෙක් වූ පියා නිසා රටේ විවිධ තැන්වල ගමන් කළ කේසාවරාජන් දෙමළ භාෂාවට අමතරව සිංහල හා…
Read MoreTag: දෙමළ භාෂාව
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි.
මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ ඉල්ලීම කර ඇත්තේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසිනි. ඒ අනුව මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අධිකරණ අමාත්‍යාංශයේදී පැවතුණි. එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්…
Read More